Technical COURSES කාර්මික පාඨමාලාවක්

Dec 15, 2012
560
36
0
Technical COURSES කාර්මික පාඨමාලාවක්

A/L ඉවරවෙලා කාලෙ කන්නෙ නැතුව කාර්මික පාඨමාලාවක් හදාරන්න හිතාගෙන ඉන්නෙ A/L සුවර් නෑ බං ආයෙ කරන්නත් බෑ බෑමයි.:(
මමහිතුවෙ මේකට tecvision එක තෝරගන්න කියල එයාල TVITC,TEST COM,NTT කියල සහතික 3කුත් දෙනවලු.
SID[105]-Cover.jpg

1. EXCAVATOR
2. PRIME MOVER
3. POWER ELECTRICAL MECHANIC
කියන පාඨමාලා 3න් එකක් තමයි කරන්න කැමති. EXCAVATOR කියන course එකහොදයි නේද? ලංකාවෙ වෙනරටක උනත් ජොබ් තියෙනවනෙ:love:
germon-tech.jpg

නැත්තම් German Tec එකට යන්න කැමතියි ඒත් අභියොගතා/සම්මුඛ/ලිඛිත පරීක්ෂණ වගයක් තියෙනවලු ඕවයෙ මොනා අහයිද කියල කවුද දන්නෙ:sorry: කවුරුහරි ඉන්නවද එකේ training වෙච්චකෙනෙක්? මොනා ප්‍රශ්න අහන්න, ලියන්න වෙයිද දන්නෙ නැ නෙහ්?:confused:
1432284311_instlg_1.JPG

නැත්නම් dtet එකේ Industrial Electrician කියන එකට කැමතියි ඒකෙ nvq leval 3 සහතිකයකුත් දෙනවලු.

තව Hightec Lanka ගැන මොකද හිතන්නෙ ඒකෙ training වෙච්ච උන් ඉන්නවද?
එයාල excavator training එක්ක breaker, skid loader,fork lift training free දෙනවලු

photo.jpg

මේගැන ඔයාල මොකද හිතන්නෙ, කෝකද හොද? තව කෙනෙක්ට බලාගන්න බම්ප් එකකුත් දාගෙන යන්න.
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ මොනාද ඉගෙන ගන්න කැමති?
    ඒක නැතුව මොකකට යන්නද කියලා කියන්න අමාරුයි.

    මම ඉගෙන ගත්තේ DTET එකෙන්.ලංකාවේ ඉහලින්ම පිලිගන්න ආයතනයක්.ඒකට පලයන්.මැකැනිකල් කරනවනම් German tec එකට පලයන්. එහෙමත් නැත්නම් NAITA එකට පලයන්.ඔය තුන විතරයි රෙකමන්ඩ් කරන්න පුලුවන්.

    උ.පෙ සමත් කැම්පස් යන්න ලකුණු මදිනම් NDT,TTI,HNDE,Hardy පලයන්.

    ඉලෙක්ට්‍රික් වලට කැමතිනම් DTET එකේ තියෙනවා NCIT (Electrical & Electronic Engineering) කියලා කෝස් එකක්.ඒකට ගන්නේ උ.පෙ ගණිත,විද්‍යා පෙනී සිටි උන්ව විතරයි.ටෙක් යනවනම් ඒකට පලයන්.හැබැයි කෝස් එක තියෙන්නේ රත්මලානෙයි නුවරයි ටෙක් දෙකේ විතරයි.නැත්නම් NAITA එකේ කෝස් එකක් තියෙනවා.
     
    man maths kara kara idala arts walata maru una bn:(
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109

    කුඩ්ඩා;20255318 said:
    man maths kara kara idala arts walata maru una bn:(

    :no::no::no::no:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඇයි මැත්ස් වලින් ආට් වලට මාරු උනේ.අපරාදේ බන්

    උ මැත්ස් අමාරු වෙලා ආර්ට් වලට මාරු වෙලා. දැන් ආර්ට් ප්‍රතිපලෙත් ෂුවර් නෑ ලු. උ උගේ නමේ තියන ජාතිය ගහන එකෙක්ද දන්නේ නෑ බන්.
    :lol::lol: