ඕකට මුලිකම හේතුව සල්ලි බන් .දැන් ජර්මනියේ නිෂ්පාදන වැඩියෙන්ම ගන්නේ මැදපෙරදිග රටවල් .හොදම උදාහරනේ කටාර් රටේ වැඩිම මුදලක් වෙන්වන්නේ ජර්මන් නිෂ්පාදන සහ සේවා වලට .මේවා බිලියන ට්‍රිලියනවලින් වෙන්නේ .
උන් ඔය එන මුස්ලිම් උන් තියාගත්තේ නැත්නම් ඔය ඔක්කොම නැතිවෙනවා .කොටින්ම කටාර් සෞදි වගේ හම්බ රටවලට මේ සරණාගතයෝ නොගත්තත් හම්බ්යෝ ලෝකේ වපුරන්න කරන දේ තමයි මේ .ඩොලර්වල බලේ
