Germany begins destroy islamic mosques 👌

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,381
    1,847
    113
    colombo

    ඕකුන් ඉස්සර ඉඳලා ඔහොමයි, දෙයක් කරන්න ඕනෙ උනොත් කරලම තමයි පස්ස බලන්න. දැන් එක එක උන් ලෝක බලවත්තු උනාට, පළවෙනි ලෝක යුද්ධෙ නොවෙන්න ලෝක බලවතා අදටත්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,047
    76,570
    113
    මේ පෘතුගාලෙ ලිස්බන් අගනුවර හැටි. 😐😑

    ලංකාවත් ටික ටික ඔය ලෙවෙල් එකට යනවා බන්. සිංහලුන්ට කට හොලන්න බෑ දැන් මහින්දය කරපු වැඩෙන්, කට ඇරපු ගමන් ලපටි රැඩිකල් පොන්ස්ලාව ෆොර්ම් කරලා "ඔන්න ඡන්දේ ලඟයි" ගාල අරව වහල දානවා.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    ජර්මනියට ආවනම් ඒ විදියට ඉන්න ඔනේ. තමන්ගේ ආගම අදහන්න පුලුවන්. ඒත් යූ.කේ, පෘතුගාලේ, ප්‍රංශේ වල වගේ පල්ලිවල සද්ද දාන් හැමනෙන්න බෑ. ඒ සද්ද වලට ජර්මන් කාරයෝ බයත් නෑ. කාටත් ඒක පොදුයි. ඉස්ලාම් අයියලා නටන්න හදන්න ඇති. ශොට් එක හම්බෙනවා.

    උන්ට ඒවා අදාල නෑ හෙන aggressive ජාතියක්
    ජර්මන් වලින් පොඩ්ඩක් කතා කරපන්කෝ පට්ට ෆිට් එතකොට. නැත්තන් ඔරෝගෙන ඉන්නේ.
    ------ Post added on Jul 27, 2024 at 10:54 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,060
    153,234
    113
    මුන් මුලු ලෝකෙම මුඩුක්කු ටයිප් එකට වෙනස් කරයි වගෙ.
    එහෙන් මුන්ගෙ පිළිකාව, අනික් පැත්තෙන් woke පිළිකාව. US election එක අර කමලා අම්මණ්ඩි දිනුවොත් අනාගතේ ලෝකෙ කොහොම තැන තියේවි ද කියලා හිතාගන්න බෑ? ඇමරිකාවෙ political influence එක අනුවනෙ ඉතින් අනිත් රටවල සිද්ධවෙන හැමදෙයක් හුගක් වෙලාවට තීරණේ වෙන්නෙ. ඒකට යට නොවී ඉන්න චීනෙ, රුසියාව වගේ රටවල් අතලොස්සක් විතරයි ඔය වසංගතවලින් මෙහෙම හරි බේරිලා ඉන්නෙ. අඩුම තරමෙ sport එකක්වත් මේ අටමගුල් නැතුව බලන්න තිබ්බ චාන්ස් එක මුන් ඔක්කොම එකතුවෙලා අපිට නැති කරලා තියෙන්නෙ. 🤬

    ​
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ජර්මනියට ආවනම් ඒ විදියට ඉන්න ඔනේ. තමන්ගේ ආගම අදහන්න පුලුවන්. ඒත් යූ.කේ, පෘතුගාලේ, ප්‍රංශේ වල වගේ පල්ලිවල සද්ද දාන් හැමනෙන්න බෑ. ඒ සද්ද වලට ජර්මන් කාරයෝ බයත් නෑ. කාටත් ඒක පොදුයි. ඉස්ලාම් අයියලා නටන්න හදන්න ඇති. ශොට් එක හම්බෙනවා.

    ජර්මන් වලින් පොඩ්ඩක් කතා කරපන්කෝ පට්ට ෆිට් එතකොට. නැත්තන් ඔරෝගෙන ඉන්නේ.
    ------ Post added on Jul 27, 2024 at 10:54 PM
    කොහොමත් හැම ආගමකම extremists ඔක්කොම වද කරන්න වෙනවා නැත්නම් විකාරයක් වෙනවා