Germany inne kawda? Jobs?

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Work කරන company එකේ හැටියට තමයි බ්‍රෝ. IT job වලට නම් German ඔනේ නැහැ. ඒත් day to day වැඩ වලට නම් මෙහෙ ආවට පස්සේ ඉගෙන ගන්න වෙනවා ටිකක් හරි. ඉන්න city එක අනූවත් වෙනස් වෙනවා.
     
    • Like
    Reactions: weerarathne99

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    Work කරන company එකේ හැටියට තමයි බ්‍රෝ. IT job වලට නම් German ඔනේ නැහැ. ඒත් day to day වැඩ වලට නම් මෙහෙ ආවට පස්සේ ඉගෙන ගන්න වෙනවා ටිකක් හරි. ඉන්න city එක අනූවත් වෙනස් වෙනවා.
    Uba germany da inne? Podiekayii, wifeui ekka awoth kohimda ohe survival, wife ta c2 ehema iwaraiii... Thundenatama kiyak oni weida machan mase gatagahanna
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Uba germany da inne? Podiekayii, wifeui ekka awoth kohimda ohe survival, wife ta c2 ehema iwaraiii... Thundenatama kiyak oni weida machan mase gatagahanna
    Blue card danna.Oya habai high skilled jobs category inna kenek wenna one.

    PS:-C2 kiwwe German language da.Mehe C2 exam nane Goethe eke.Wena ratakinda kale?
     
    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    Uba germany da inne? Podiekayii, wifeui ekka awoth kohimda ohe survival, wife ta c2 ehema iwaraiii... Thundenatama kiyak oni weida machan mase gatagahanna
    Single එකෙක්ට මචන් 1200 වගේ යනවා. කාලා, බීලා, ඇඳලා ආතල් එකේ ඉන්න. (Apartment rent + Gas + Electricity + Transport + Groceries)
    ඉන්න city එකේ හැටියට ටිකක් එහෙ මෙහෙ වෙනවා. 3න් දෙනෙක්ට 2500 වගේ යයි.
     
    • Like
    Reactions: weerarathne99