Germany vs Argentina- FIFA Footy Final - Sunday @ 1.30AM

winners will be?


  • Total voters
    48

Ayyoo

Member
Apr 4, 2013
125
56
0
world-cup-trophy1.jpg


Germany vs Argentina

2014 FIFA World Cup Final

ded651fa-4ffa-4418-84cd-1f2c0b3b4246-bestSizeAvailable.jpeg


ලොවක් බලා සිටිනා ඒ උණූසුම් රාතිය අනිද්දා අලුයම 1.30 බ්‍රසීලයේ රියෝද ජනයිරෝ ක්‍රීඩාංගනයේදී ආරම්භ වේ:cool:. ජර්මනිය සහ ආරජන්ටිනාව අතර 2014 ලෝක කුසලාන අවසන් මහා තරඟයේ ජයග්‍රාහකයන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 35 ක් හිමිවන අතර :shocked:දෙවැනි තැන ලබාගන්නා කණ්ඩායම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25 ක මුදලක් හිමිවේ:eek:.

Miroslav Klose

Miroslav+Klose+Germany+v+Greece+UEFA+EURO+4MLLB4zxf_yl.jpg


vs

Lionel Messi

451925580.jpg


ඔයගොල්ලෝ කාටද සපෝට්? :Pමම නම් ආර්ජන්ටිනා වලට:rolleyes:


දැන් ඔබේ විද්වත් අදහස් පල කිරීමට වේලාවයි :rofl:

ලයිව් ලින්ක්ස් ත්‍රෙඩ් එකේ තරඟය ආරම්භ කිරීමට මොහොතකට පෙර පලකරනු ලැබේ:yes:
 

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Germany dinuwath argentina dinuwath mata nam wadak na machan...:cool:

    Kohoma unath germany vote kalaa....
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් දින්නා වගේ තමා බන් බලපන්කො මරිකානු ඩොලර් මිලියන 25 ක මුදලක් කිව්වාම
    avatar464475_2.gif
     

    Ayyoo

    Member
    Apr 4, 2013
    125
    56
    0
    Meka balanna puluwan channel eka mokakda machanlaaa...?

    Normal tv denawada, dialog tv vitatrada?

    දැන් දින්නා වගේ තමා බන් බලපන්කො මරිකානු ඩොලර් මිලියන 25 ක මුදලක් කිව්වාම
    avatar464475_2.gif

    එකාට එක ගානේ හම්බුනත් මදැයි:baffled: