sarath demelek
jathiwadaya kiyan ne okata thamai
anduweta support nathi serama aya demala koti
oya wage jokes thamai suba anagathayak kiyan ne![]()
niyama kotiyo inne anduwe
KP (koti nayakaya), Daya Master, Karuna, Piliyan
anduwe inna kotiyo deshapremin![]()
![]()
![]()



මේක ලංකාවනේ බන්.
මාරයි නේද මචෝ!
UPFA = දේශප්‍රේමියා
KP + කරුණා = කොටි
KP + කරුණා = UPFA
KP + කරුණා = දේශප්‍රේමියා![]()
General = විරුද්ධ පාක්ෂික
විරුද්ධ පාක්ෂික = දේශද්‍රෝහී
දේශද්‍රෝහී = කොටි
General = කොටි![]()
(මෙම සමීකරණ වලට අදාල ගණිත න්‍යායන් උපුටාගෙන ඇත්තේ රාජ සභාවේ වැඩ පොත් වලින් බව කරුණාවෙන් සලකන්න.)



.)