මාත් යනව අවුරුදු 03කින්. ගිහින් අවලස්සන කරනවා.හෙළ යක්ක පුත්තු ටිකක් යැව්වා නම් අවලස්සන කරන්න තිබ්බා.
A1-B1 Exams karada/karanawada?මාත් යනව අවුරුදු 03කින්. ගිහින් අවලස්සන කරනවා.![]()
A1-B1 Exams karada/karanawada?
යක්ක පුත්තු අවලස්සන කරන් නෑ බං. පාරවල් ගානේ රීපු හුන්දුස්තානියෝ නම් ගිය තැන බොගනවාහෙළ යක්ක පුත්තු ටිකක් යැව්වා නම් අවලස්සන කරන්න තිබ්බා.
ගොඩක්ම ඉතාලිය. හුකෝලම තියෙන්නේ මොරොක්කෝ කාරයෝකොච්චර ලස්සන රටවල් උනත් දැන් තම්බියෝ ඔව්වට රිංගලා වනසනවා
Winter eke asian countries wala travel karanna puluwannam hodayWinter eka thma kelawenne
අඩුකුලේ සොන්නලු නැති පලාතක්. සොන්නලු හිටියා නම් නාගහක්, බෝ ගහක් පැලකරලා තට්ටයෙක් ගෙන්නගෙන, පන්සලක් පල්ලියක් කෝවිලක් ගහලා සාත්තර කියවන්න කාලි ගෑනි දේවාලයක් දාලා කට්ට ආඬියෙකුත් ගෙන්නගෙන සාත්තර බල බල යන්න ත්රයි ලෝක පූට්ටු පාර්ක් අඩි 10 ගානේ දාලා ලස්සන කරලා ගනීමේ රටවල් පට්ට ලස්සනයි නේද?![]()

මට ඒක බලපු දවසේ ඉදන් ට්රැක්Dark tv series එක බැලුවට පස්සේ තමයි ජර්මනිය ලස්සනයි කියලා දැක්කෙ. ලොකු කැලෑ තියෙන side එහෙමත් අමුතු ලස්සනක් තියෙනවා.