Geshi95 ට මංගල සීනු

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,914
    17,141
    113
    flat,750x,075,f-pad,750x1000,f8f8f8.jpg
    840da2dfbd6739731fd497ae863437f485bf74cf95f304149e01d95c3acd9988_1.jpg
    @Geshi95
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993
    113
    ම්
    ඵඛ හෝදගන්න ගියා. වළ්ළ තියන තැන තාම හොයනවා. රා බඩ නිසා යට මොකුත් පේන්නේ නැනේ 😂

    මූ නං කැරිම කරුමයක් කරපු එකෙක්. 😁 බලපං ඔය වාහනයක් යන්නෙ අවුරුදු 5කට පාරක්. මූ තන් දෙක අතුල්ලන වෙලාවෙම ඒක ගියාන 😁😁
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,136
    36,128
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මනමාලය එක එක පෙති ජාති බිල පයිය නගින්නේ නැ කියල කතාවක් යනවා. මනමාලි පිට යන සින් එකක් තියෙන්නේ/
    Balu kata kiyanna epa ban

    Mama couple eka balanna yanna inne masayak dekak nawatila idala tiyena wad tika karala denna
     
    • Haha
    Reactions: Kalegana

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    සුභ පැතුම් කෙල්ලේ.
    අනාගත ජිවිතේ පට්ට සුභ වෙන්න කියලා පතනවා ඔයාට
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,473
    7,144
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඉතින් අපි කාගේත් මිතුරියක්වූ Geshi95 ඉකුත් සතියේ තම ආදරණිය ජිවන සහකරු සමග අතිනත ගත්තා. ප්‍රථමව කටුවපිටිය දේවස්ථානයෙන් ආශිර්වාද ලබා ගත් දෙපල මිගමුව ප්‍රදේශයේ තරු හෝටලයක තම ජීවතයේ සුන්දරම දිනය දෙපැත්තේම ආශීර්වාද ඇතිව සාර්තකව පැවැත්වුවා. එළකිරි.කොම් වෙනුවෙන් අපි ඇයට සුබ පතමු.

    meka dakka gaman oluwata awe mekema inna gobbayekwa

    මං ගැන නෙමේද බං කියල තියෙන්නෙ :(

    Uba mona lollek da ban
    ------ Post added on May 29, 2024 at 9:58 AM

    ම්

    මූ නං කැරිම කරුමයක් කරපු එකෙක්. 😁 බලපං ඔය වාහනයක් යන්නෙ අවුරුදු 5කට පාරක්. මූ තන් දෙක අතුල්ලන වෙලාවෙම ඒක ගියාන 😁😁

    U witharak neme ne , u nisa apith karuma genawa ne meke
    ------ Post added on May 29, 2024 at 10:00 AM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,525
    26,138
    113
    Fantasy
    දෙයියනේ දෙයියනේ....
    එහෙනම් සොදුරිය මට නොකියාම ගියා......
    ඉම්හි ඉම්හි.
    රෑට රෑට ගේසිගෙ ජනෙලෙන් පැන්න එවා මතක් වෙනව.😪

    කමක් නෑ සතුටින් ඉන්න. මධු සමයෙ අඩුපාඩු උනොත් මට කතා කරන්න්ඩ.
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,039
    1,608
    113
    Oki honey moon eketh code gahanawa athi anda uda, Lol
    දෙයියනේ දෙයියනේ....
    එහෙනම් සොදුරිය මට නොකියාම ගියා......
    ඉම්හි ඉම්හි.
    රෑට රෑට ගේසිගෙ ජනෙලෙන් පැන්න එවා මතක් වෙනව.😪

    කමක් නෑ සතුටින් ඉන්න. මධු සමයෙ අඩුපාඩු උනොත් මට කතා කරන්න්ඩ.
    මධුචන්ද්‍රයාමේ මෝදු වෙන්න ඇති දැන් ඉතින් 😞😞
     
    • Sad
    Reactions: windows_ubuntu