ඉතින් අපි කාගේත් මිතුරියක්වූ Geshi95 ඉකුත් සතියේ තම ආදරණිය ජිවන සහකරු සමග අතිනත ගත්තා. ප්‍රථමව කටුවපිටිය දේවස්ථානයෙන් ආශිර්වාද ලබා ගත් දෙපල මිගමුව ප්‍රදේශයේ තරු හෝටලයක තම ජීවතයේ සුන්දරම දිනය දෙපැත්තේම ආශීර්වාද ඇතිව සාර්තකව පැවැත්වුවා. එළකිරි.කොම් වෙනුවෙන් අපි ඇයට සුබ පතමු.
