Get Easy සල්ලි යකු

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    පොඩි වැඩක් සෙට් උනා. මෙන්න මෙක ගැන දන්න උන් කියපල්ල කොහොමද කියල​. පිරමීඩ සීන් එක නැ කියල තමා මුන් කියන්නේ. මුන් කියන විදියට සල්ලි උල්පතක් මෙක​. :D
    menna site eke link eka https://goo.gl/JQ7gIK
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    දන්නේ නැති උන් බම්ප් එකක් දාන්න​

    උබ නේද අර පෝස්ට් එකකට 100ක් ගෙවනවා කියලා ත්‍රෙඩ් දැම්මෙ දැන් ඒ project එක ඉවරද??
     

    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    ඕනේ උට්ටක් වෙන්න ලක්‍ෂ දෙකක් ඉන්වෙස්ට් කොරනව​. ගොඩ ගියොත් කියන්නම් ඉක්මනින්.