මේ වැඩේ කරන්න නම රූට් කරපු android ෆෝන් එකක් ඕන. මම මේ වැඩේ test කරලා බැලුවේ නැත. කැමති කට්ටිය try කරලා බලන්න.
01. මුලින්ම දැනටමත් ෆෝන් එකේ DROPBOX install කරලා තියෙනවා නම uninstall කරලා ෆෝන් එක restart karanna.
02. root explorer app එක insatalla කර ගන්න.
apk file
03 මේ zip file එක download කරගෙන root explorer හරහා එකේ තියෙන DROPBOX apk එක install කර ගන්න.
04 install කලට පස්සේ zip file එකේ තියෙන files පෙන්නලා තියෙන file paths වලට copy කරන්න.
05 install කරපු DROPBOX එකට දැනට තියෙන account එකකින් හෝ අලුත් එකකින් log වෙන්න.
06 log උනාම එන Get Started Page එකේ තියෙන 5 steps follow කරන්න.

Code:
https://play.google.com/store/apps/details?id=com.speedsoftware.rootexplorer&hl=en
apk file
Code:
http://www.mediafire.com/?01q3ghdw1bfkgr7
03 මේ zip file එක download කරගෙන root explorer හරහා එකේ තියෙන DROPBOX apk එක install කර ගන්න.
Code:
http://www.mediafire.com/?3m3i9ea3yq7oa77
04 install කලට පස්සේ zip file එකේ තියෙන files පෙන්නලා තියෙන file paths වලට copy කරන්න.
Code:
system/app/Dropbox.apk
system/app/DropboxOOBE.apk
system/framework/com.dropboxpartner.jar