මචං පොඩි දෙයක් දැන ගන්න ඕන.
මගේ ආදායම් බලපත්‍රය අවලංගු වෙලා මාසයක් විතර වෙනව.
හැබැයි මගේ දුම් සහතිකය වලංගුයි තවම.
මට දැනගන්න ඕන. අලුත් දුම් සහතිකයක් නොගෙන මට ආදායම් බලපත්‍රයක් ගන්න පුලුවන්ද කියන එක?
මොකද කලින් වතාවෙ මට මතකයි දුම් සහතිකෙන් කෑල්ලක් කඩාගන්නව ආදායම් බලපත්‍රය දෙන කොට.