First Revenue Licence

FireFlies

Junior member
  • මගේ වාහනය රෙජිස්ටර් වෙලා තියෙන්නේ වෙනම දිස්ත්‍රික්කයක (i.e. NW)
    පළවෙනි ආදායම් බලපත්‍රය (First Revenue Licence) මට කොළඹදි ගන්න පුළුවන් ද?
    නැත්නම් අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙලා තියෙන දිස්ත්‍රික්කයේදි ගන්න ඕනෙද?
    මට මේක කොළඹදි ගන්න විදීියක් ඇත්ට්තටම නැද්ද?
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    වෙස්ටන් ප්‍රොවින්ස් එකෙන් නැතුව ඕනෑම තැනකින් ගන්න පුලුවන් .
     
    • Like
    Reactions: FireFlies

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    මගේ වාහනය රෙජිස්ටර් වෙලා තියෙන්නේ වෙනම දිස්ත්‍රික්කයක (i.e. NW)
    පළවෙනි ආදායම් බලපත්‍රය (First Revenue Licence) මට කොළඹදි ගන්න පුළුවන් ද?
    නැත්නම් අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙලා තියෙන දිස්ත්‍රික්කයේදි ගන්න ඕනෙද?
    මට මේක කොළඹදි ගන්න විදීියක් ඇත්ට්තටම නැද්ද?
    apo lankawen oni theneken ganna puluwan. online gannath puluwan

     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,930
    3,660
    113
    Provincial Council Election 2026

    5 Billion from poor tax money has been credited to Clean Sri Lanka for island wide propaganda aiming Election.🥴