Get the Gringo (2012)...සුපිරිම ෆිල්ම් එකක්

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    Get the Gringo (2012)...සුපිරිම ෆිල්ම් එකක්

    ඇමරිකානු දේශසීමාව දිගේ වේගයෙන් ධාවනය වෙන මොටර් රථයක් පසුපස පොලිස් නිලධාරීන් ලුහුබැද යන දර්ශනයක්. ධාවනය වෙන මොටර් රථය ඇතුලේ ඉන්නේ මුදල් විශාල ප්‍රමාණයක් මංකොල්ලකාගෙන යන මංකොල්ලකරුවෙක්:oo:. ඔහුගේ සගයා වෙඩි වැදිලා මරණයට පත්වෙලා.පොලිස් ජීප් මේ රියදුරාගේ මෝටර් රිය පස්සෙන්ම එලවාගෙන යනවා.බලන බලන හැම අතම හිස් ඉඩ.බේරිලා යන්න කොහෙවත් ඉඩක් නෑ.ඒත් අන්තිමට මේ රියදුරා ක්ෂණිකව ගන්න තීරණයකින් පස්සේ තමන්ගේ මෝටර් රථය මෙක්සිකානු දේශසීමාවට පන්නනවා.පොඩි කරණම් දෙක තුනක් ගහලා මෝටර් රථය නවතිනවා.රියදුරාට පොඩි තුවාල තිබුනත් ඒවා බරපතල නෑ.අන්තිමට ඔහු එතනට එන මෙක්සිකෝ පොලිසිය හිරභාරයට ගන්නවා.
    (පුලුවන් හොදම විදිහට කිවුවේ...:P:P)
    මම මේ කිවුවේ ‍get the gringo ෆිල්ම් 1 ආරම්භ වෙන හැටි.

    get-the-gringo.jpg


    කතාවෙදි ඔහු හදුන්වන්නේ රියදුරා(driver)..යන නමින්.මේ රියදුරා හිරේට දැම්ම මෙක්සිකෝ පොලිස්කාරයො දෙන්න මොහුගේ මුදල් ටික අරන් යනවා.අන්තිමට මොහු ඒ රටේ තියෙන එල්පුබ්ලිටො( El pueblito ) හරිද දන්නෙනෑ කිවුවා:confused::confused:. කියන හිරගෙදරට දානවා.ඒක හිරගෙදරක් කිවුවට පුංචි නගරක් වගේ.පවුල් පිටින් ජීවත් වෙන්නේ.මෙහෙදි ඔහුට පුංචි ළමයෙක් මුනගැහෙනවා.(ඌ නම් ලමයෙක් නෙමේ තාත්තෙක්:no:).ඒ ලමයා ඒ හිරගෙදරට බොහොම විශේෂ කෙනෙක්.ඒ ඇයි? :confused:ඒක මම කියන්නේ නෑ.කතාව බලලම දැනගන්න.මේ ලමයගේ උදවුවෙන් තමා රියදුරා හිරේ ජීවත් වෙන්නේ.සල්ලි හොයාගන්නේ.ඒකට යොදන උපක්‍රම තමා නියම.

    6a00d8341c630a53ef0168ea5d5072970c-600wi


    අන්තිමට මෙයාට තමන්ගේ සල්ලි ටික හොයා ගන්න ලැබෙයිද? මේ ලමයාට අන්තිමට මොකද වෙන්නේ? කලින් කියන්න අමතක උනා මූ සල්ලි උස්සපු තැනින් මිනිස්සු දෙන්නෙකුත් එනවා මෙයාව මරලා සල්ලි අරන් යන්න:angry:.මූ මැරෙනවද කියලා මගෙන් අහන්න එපා ඉතින්. අන්තිම වෙනකම් බලන්න.:yes:

    මේ ‍ෆිල්ම් 1 ප්‍රධාන චරිතය රගපන්නේ සුපිරි නලු මෙල් ගිබ්සන්.මේක මට මතක විදිහට මෙල් ගිබ්සන් ගොඩක් කාලේකින් රගපාපු ‍ෆිල්ම් 1ක්. මේ ‍ෆිල්ම් 1 බ්‍රේව් හාර්ට්ස්(brave hearts ) හා ඇපකැලිප්ටො(apacalipto) කියන ‍ෆිල්ම් 2 හදපු අයගෙන්ම තමා. ආය කියන්න දෙයක් නෑනේ ඒ ‍ෆිල්ම් 2 ගැන මේකත් ඒවගේ තමා සුපිරිම සුපිරි ‍ෆිල්ම් 1ක්.


    මෙන්න screen shot 1කොලිටිය බලලම බාගන්න

    vlcsnap_2012_07_10_18h43m37s121_large.png


    මෙන්න ටොරන්ට් ෆයිල් 1 බාගන්න.

    Get the Gringo (2012) 1080p

    http://yify-torrents.com/movie/Get_the_Gringo_2012_1080p


    Get the Gringo (2012) 720p

    http://yify-torrents.com/movie/Get_the_Gringo_2012

    මෙතනින් subtitle 1 එක ගන්න
    http://www.opensubtitles.info/en/opensubtitles-player.muke/4610437

    රැපිඩ්ශෙයාර් ලින්ක්ස් ....
    :dull:

    Hn3gtg1.2HDTV_Hnmovies.com.mkv.001
    Hn3gtg1.2HDTV_Hnmovies.com.mkv.002

    Hn3gtg1.2HDTV_Hnmovies.com.mkv.003



    හොදද කියලා බම්ප්(bump) 1ක් දාලා රෙප්(rep) දීල සලකලා යන්න.:yes::yes:

     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    You must spread some Reputation around before giving it to crazy_lakshitha again.


    supiri machan banawa me danma