get together එකක් කරන්න හෙල්ප්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    get together එකක් කරන්න හෙල්ප්

    අපි කෙලින්ම වැඩෙට් බහිමුකෝ අපේ කලබ් එකේන් get together එකක් කරන්න ඉන්නවා අපිට ඕන වෙලා තියෙනවා හොද හොටෙල් එකක් තව පොඩි පොඩි සින් ටිකක් අපි හිතන් ඉන්නේ මුහුදේ අයිනේ වගේ පට්ට පොට් එකක් ගන්න කොහෙමත් 100 දෙනෙක් වගේ එනවා අපේ ප්ලැන් එක ඩිජේ පාරක් දාලා කැම දිලා ෆන් එකක් ගන්න අපිට හෙල්ප් එකක් දෙන්න පුලුවන් කට්ටිය ඉන්නවානම් දෙන්නෝ ලොකු උදව්වක්