Get together Event

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මචංලා මේ පාර company එකේ Get together එක organize කරන්න වෙලා තියෙනවා මට.. hotel කෑම බීම ඔක්කොම හරි. ඒත් ප්‍රස්නෙ තියෙන්නෙ මිනිස්සුන්ට boring වෙන්නෙ නැතිවෙන්න event ටිකක් ready කරගන්න ඕනේ.. දැනට idea එක තියෙන්නෙ පිටින් කවුරුත් ගෙන්නෙ නැතුව අපේ කට්ටියම එක එක ඒවට join කරගන්න.. මොකද ඒවට දක්ෂ අය අගේ කරන එක හොදයිනෙ.. දැනට සිංදු දෙකක් 3ක් කියන්න ගිටර් ගහන්න පුලුවන් දෙන්නෙක් ඉන්නව උන්ගෙ event එකක්.. පොඩි joke drama කෑලි ටිකක් කරන්න හිතන් ඉන්නෙ.. ඒත් මට තියෙන ප්‍රස්නේ අපි ඕව කරාම නිකන් concert එකක් බලන්න ආව වගේ වෙනවනෙ. එහෙම නැතුව හැමෝම join කරගන කරන්න පුලුවන් idea ටිකක් දිපල්ලකො.. ඕකේ announce කරන්නෙ මායි තව එකෙකුයි දෙන්නත් එක්ක.. අපි නම් හිතගන ඉන්නෙ fm mic අරගන hall එකේ ඇවිද ඇවිද කරන්න. ඒ උනට කරන්න මොනවද කියන එක තමා ප්‍රශ්නේ. මචංලා උබලා =ගේ Get together වල art day, commerce day, science day වල කරපු දැකපු දේවල් ටිකක් කියපල්ලකෝ.. මේක night function එකක්.. family වල කට්ටියත් එනවා.. පොඩි උන් එහෙමත් එනවා.. screen එකක් එහෙමත් තියෙනවා. ඇවිත් ඉන්න ඔක්කෝටම කරන්න පුලුවන් game, video idea මොකක් හරි අදහස් ටිකක් තමා ඕනේ. ලොකුම ලොකු උදව්වක්.. පුලුවන් නම් bump එකක් හරි දාගන යමන් උබලට ඉස්සරහට ඕනෙ වෙයි..

    කලින් එකක අපි කරා කට්ටිය එන්න කලින් පුටුව යට කොලයක් අලවලා හම්බුන කෙනාට තෑග්ගක් දෙන්න.. stick එකක් pass කරලා music එකක් play කරලා නැවතුන තැන එකාට මොනවහරි කරන්න දෙන්න.. මේක නම් ටිකක් වෙලා යනකොට boaring උනා.. ruffle draw එකක් කරා.. ඔය වගේ ඒවාත් කියපල්ලා
     
    Last edited:
    • Like
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    jk bro. ballon dance, putu tyla sinduwt wte yna sellama ehema ptta athal . :P
    most beautiful lady, handsome gentlemen thorapn
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    jk bro. ballon dance, putu tyla sinduwt wte yna sellama ehema ptta athal . :P
    most beautiful lady, handsome gentlemen thorapn

    අපි තේරුවේ හොදම, ලස්සන සහ ඇදපු කෙනාට match වෙන්න dress ඇදපු boys වෙනමයි girls වෙනමයි. මොකද ලස්සනම එකා තේරුවොත් හැමදාම එකෙකුට යනවනෙ.. balloon dance එකක් වගෙ නම් ආතල් වෙයි වගේ .. ඒකත් හොද idea එකක්..