Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Get well soon Sunil Hettiarachchi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුනිල් හෙට්ටිආරච්චි...

නම කියූ පමණින්ම ඔහු ගැන නොදන්නා කලා රසිකයෙකු මේ පුංචි රට තුළ සිටීයැයි කිවුවොත් එය අරුමයකි.

මුහුණපුරා වැවුනු රැවුලත් තට්ට හිසත් කෙට්ටු සිරුරත් ඔහුගේ නම ඇසූ සැනින් අපේ මනසේ ඇඳී යන්නේ නිරායාසයෙනි.

මගේ අදහසට අනුව නම් ඔහු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ප්‍රතිභාවපූර්ණ නළුවෙකි.බොහෝලෙසම නිරූපණය කළේ හාස්‍ය උත්පාදක රංගනයන් වුවත් ඔහු ඕනෑම චරිතයක් තරම් ඉදිරිපත්කිරීමට හැකියාවැති දක්ෂ නළුවෙකු බව ඔහුගේ රංගන ශෛලිය තුළින්ම අවබෝධ කර ගත හැකිය.

ඉතින් මේ අපූරු කලාකරුවා,සොඳුරු මිනිසා දැඩිසේ රෝගාතුරව සිටින බව ජනමාධ්‍ය හා ෆේස්බුක් මගින් අපට අසන්නට ලැබුනේ මීට මාස කිහිපයකට පෙරය.

ඔහු වෙනුවෙන් “අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched“ අපේ සමූහය මගින් යමක් කළ යුතු යැයි ඇඩ්මින් Suren Sarathkumara අප වෙත යෝජනා කළේ මීට දින කිහිපයකට කලිනි.සමූහයේ සහෘදයින් වෙතින් ඊට ලැබුනේ යහපත් හා අගය කළ යුතු ප්රතිචාරයකි.මේ පිළිබඳව සුරේන් හා මා කළ කතාබහකින් පසු එම වැඩපිළිවෙල ආරම්භකිරීමේ අරමුණින් අද උදෑසන මම සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවාණන්ගේ පුතු නුෂාන් හෙට්ටිආරච්චි මහතාට දුරකතනයෙන් කතාකිරීමෙන් පසුව මා දැන ගත් දෙය නම් “සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන වශයෙන්ම පාකින්සන් රෝගය සහ එම රෝගය නිසා හටගත් වෙනත් රෝගී තත්වයන්ගෙන් පෙළෙන බවත් මේ වන විට ඔහු මාළිගාවත්ත මහල් නිවාසයේ ඔහුගේ ආදරණීය දූ පුතුන්ගේ රැකවරණය ලබමින් සිටින බව මෙන්ම ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ වෙනුවෙන් මාසිකව රුපියල් දහහතර දහසකට ආසන්න වියදමක් යන බවත්ය“

පසුව මා සුරේන් සමග කතා කොට අප දෙදෙනාම එකඟත්වයට පැමිණියේ මාස දෙකක හෝ තුනක ප්‍රතිකාර වියදම අප සමූහය හරහා එකතු කොට සමූහයේ සාමාජිකයින් විසින් එතුමාගේ නිවසටම ගොස් පරිත්‍යාගකිරීමට හැකි නම් එය සුනිල් හෙට්ටිආරච්චි මහතාට සමූහයේ සිනමා රසිකයින් විසින් දක්වන මහඟු උපහාරයක් බවය.

මේ වෙනුවෙන් ලබාදෙන මූල්‍යමය පරිත්‍යාගයන්

හැටන් නැෂනල් බැංකුවේ HNB අලව්ව ශාඛාව

B.A.නිරාජ් ගුණසේකර

123020073356 දරණ ගිණුමට

බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතරම ඔබගේ නොමසුරු පරිත්‍යාගය මුදලින් රුපියල් පනහක් වුවත් එය ඉතා අගය කරන බවත් ඔබගේ පරිත්‍යාගයන් කිරීම හෝ පරිත්‍යාගය කිරීමට අදහස්කිරීම මෙම පෝස්ටුවේ කමෙන්ට් එකක් වශයෙන් හෝ ෆේස්බුක් පණිවිඩයක් මගින් හෝ මා වෙත දැනුවත් කිරීමක් කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තුතියි !

දැනට මා වෙත දැනුම් දුන් පරිත්‍යාග ලැයිස්තුව.

https://docs.google.com/spreadsheets/d/1U2oj-O8r8TrTYMRcSfI__Mgalza31UvWA3mLwpUFd9o/edit#gid=0

උපුටා ගැනීම : අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched

[QUOTE="ජින්තුවා, post: 16727571, member: 502203"] [IMG]http://i58.tinypic.com/2446xkh.jpg[/IMG] [SIZE=3]සුනිල් හෙට්ටිආරච්චි... නම කියූ පමණින්ම ඔහු ගැන නොදන්නා කලා රසිකයෙකු මේ පුංචි රට තුළ සිටීයැයි කිවුවොත් එය අරුමයකි. මුහුණපුරා වැවුනු රැවුලත් තට්ට හිසත් කෙට්ටු සිර[/SIZE][SIZE=3]ුරත් ඔහුගේ නම ඇසූ සැනින් අපේ මනසේ ඇඳී යන්නේ නිරායාසයෙනි. මගේ අදහසට අනුව නම් ඔහු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ප්‍රතිභාවපූර්ණ නළුවෙකි.බොහෝලෙසම නිරූපණය කළේ හාස්‍ය උත්පාදක රංගනයන් වුවත් ඔහු ඕනෑම චරිතයක් තරම් ඉදිරිපත්කිරීමට හැකියාවැති දක්ෂ නළුවෙකු බව ඔහුගේ රංගන ශෛලිය තුළින්ම අවබෝධ කර ගත හැකිය. ඉතින් මේ අපූරු කලාකරුවා,සොඳුරු මිනිසා දැඩිසේ රෝගාතුරව සිටින බව ජනමාධ්‍ය හා ෆේස්බුක් මගින් අපට අසන්නට ලැබුනේ මීට මාස කිහිපයකට පෙරය. ඔහු වෙනුවෙන් “අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched“ අපේ සමූහය මගින් යමක් කළ යුතු යැයි ඇඩ්මින් [URL="https://www.facebook.com/suren.sarathkumara"]Suren Sarathkumara[/URL] අප වෙත යෝජනා කළේ මීට දින කිහිපයකට කලිනි.සමූහයේ සහෘදයින් වෙතින් ඊට ලැබුනේ යහපත් හා අගය කළ යුතු ප්රතිචාරයකි.මේ පිළිබඳව සුරේන් හා මා කළ කතාබහකින් පසු එම වැඩපිළිවෙල ආරම්භකිරීමේ අරමුණින් අද උදෑසන මම සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවාණන්ගේ පුතු නුෂාන් හෙට්ටිආරච්චි මහතාට දුරකතනයෙන් කතාකිරීමෙන් පසුව මා දැන ගත් දෙය නම් “සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන වශයෙන්ම පාකින්සන් රෝගය සහ එම රෝගය නිසා හටගත් වෙනත් රෝගී තත්වයන්ගෙන් පෙළෙන බවත් මේ වන විට ඔහු මාළිගාවත්ත මහල් නිවාසයේ ඔහුගේ ආදරණීය දූ පුතුන්ගේ රැකවරණය ලබමින් සිටින බව මෙන්ම ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ වෙනුවෙන් මාසිකව රුපියල් දහහතර දහසකට ආසන්න වියදමක් යන බවත්ය“ පසුව මා සුරේන් සමග කතා කොට අප දෙදෙනාම එකඟත්වයට පැමිණියේ මාස දෙකක හෝ තුනක ප්‍රතිකාර වියදම අප සමූහය හරහා එකතු කොට සමූහයේ සාමාජිකයින් විසින් එතුමාගේ නිවසටම ගොස් පරිත්‍යාගකිරීමට හැකි නම් එය සුනිල් හෙට්ටිආරච්චි මහතාට සමූහයේ සිනමා රසිකයින් විසින් දක්වන මහඟු උපහාරයක් බවය. මේ වෙනුවෙන් ලබාදෙන මූල්‍යමය පරිත්‍යාගයන් හැටන් නැෂනල් බැංකුවේ HNB අලව්ව ශාඛාව B.A.නිරාජ් ගුණසේකර 123020073356 දරණ ගිණුමට බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතරම ඔබගේ නොමසුරු පරිත්‍යාගය මුදලින් රුපියල් පනහක් වුවත් එය ඉතා අගය කරන බවත් ඔබගේ පරිත්‍යාගයන් කිරීම හෝ පරිත්‍යාගය කිරීමට අදහස්කිරීම මෙම පෝස්ටුවේ කමෙන්ට් එකක් වශයෙන් හෝ ෆේස්බුක් පණිවිඩයක් මගින් හෝ මා වෙත දැනුවත් කිරීමක් කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තුතියි ! දැනට මා වෙත දැනුම් දුන් පරිත්‍යාග ලැයිස්තුව. [/SIZE] [URL]https://docs.google.com/spreadsheets/d/1U2oj-O8r8TrTYMRcSfI__Mgalza31UvWA3mLwpUFd9o/edit#gid=0[/URL] උපුටා ගැනීම : [URL="http://www.elakiri.com/forum/අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched"]අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom