Get Windows 10 (8.1)

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    Crack karala thiyana apatath win 10 daganna puluwanda ? :eek::nerd: Free lu mehema Notification ekak enawa mannam dan inne
    mama use karanne KM activator eka


    :dull:

    Me mage eke penanawa mehema

    Untitled_zpsplxezrny.png


    Ashampoo_Snap_2015.06.01_13h50m51s_004__zpssnuocnlc.png


    Den meka install kaloth ape thiyana ewa mekida upgrade weemak neda wenne :nerd: meka 10eka digatama thiyeida use karapu un mokada kiyanne 10 eka hodaida neththnam preview ekak vitharada me denne ?:oo: soft support karaida 1000k de gena katha wenna enna ;)

     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    thama hariyatama na wage ban... anika oka awruddai free use denawa kiyanne... crack windows ekak nam kohomath update karanna yanna epa..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Pirate ලට දාගන්න බෑ මොකද Windows upgrade වුනාම License check කරන එකත් update වෙනවා එතකොට License check කරනකොට මාට්ටු ,එතකොට Windows install වුනත් ඒක trial එකක් විදියට install වෙන්නේ, මම හිතන්නේ ගොඩක් වෙලාවට Install වෙන එකකුත් නෑ.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    win 10 upgrade eka pirate karapu ewatath ekka upgrade eka free denawa kiyala thibba.passe na kiuwa.eka dan godak kal kiyala bn...ekama awula periodically active karanna kiyala notification ekak enawalu....soft nan danata okkoma support mage.thama yanne technical preview neh.... july aga wage thamai release date thiyenne...may be august wei.
    orginal 7 thiyena unta 1yr free licene .... 8 / 8.1 unta free kiyala thamai kiyala thibbe.kohomda danne na.mun eka eka dawasta eka eka katha kiyanwa :dull:
    :dull::dull:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Pirate ලට දාගන්න බෑ මොකද Windows upgrade වුනාම License check කරන එකත් update වෙනවා එතකොට License check කරනකොට මාට්ටු ,එතකොට Windows install වුනත් ඒක trial එකක් විදියට install වෙන්නේ, මම හිතන්නේ ගොඩක් වෙලාවට Install වෙන එකකුත් නෑ.
    ඇයි බං වින්ඩෝව්ස් 10 එක ෆ්‍රී දෙනව කිව්වනේ..:(
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Non-Genuine Windows is not published by Microsoft. It is not properly licensed, or supported by Microsoft or a trusted partner. If a device was considered non-genuine or mis-licensed prior to the upgrade, that device will continue to be considered non-genuine or mis-licensed after the upgrade.”

    hmmmm. මේ article එකේ හැටියට, පොඩි ඉගියක් තියෙනවා.

    ඒ කියන්නේ upgrade කරන්න කලින් license එක හොර එකක් නම් ,genuine නැත්නම් ඒක upgrade කරාට පස්සෙත් ඒ විදියටම තියෙනවා කියලා කියන්නේ. එතකොට අපිට මෙහෙම හිතන්න පුලුවන්, Windows 7 activation crack එකක් මගින් යම් windows version එකක් activate කරොත් ,එතකොට ඒ activation state එක, windows 10 වලදීත් ඒ විදියටම තියෙන්න පුලුවන්.

    නමුත් මම හිතන්නේ එහෙම කරන්න බැරි වෙයි නමුත් කියන්නත් බෑ මොකද Windows එක අද ඔතන ඉන්නේ pirates ලා නිසයි ඉතින් Microsoft එකෙන් pirates ලා මැඩපවත්වන්න ලොකු දෙයක් කරයි කියලා හිතන්න බෑ, උන් එහෙම කරොත් ගොඩක් එවුන් Linux වලට යයි, ඒකෙන් පාඩු වෙන්නේ Microsoft ලටම තමයි මොකද Windows හොරෙන් ගන්න එකා සමහර විට Office/Visual Studio වගේ Microsoft products සල්ලි දීලා ගන්නවා ඒකෙන් Microsoft එකට සල්ලි එනවා, අනික windows dominant වුනාම market එකේ හැම software/game එකක්ම windows target කරනවා එතකොට Microsoft එකට වාසියි.
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මගෙ තිබ්බෙ genuine windows 8, පස්සෙ ඒක 8.1 වලට upgrade කලා. දැන් ආපහු windows 10 වලට upgrade කරාට පස්සෙ හදිසියේවත් ලැප් එක factory reset කලොත් ආයෙත් වදින්නේ windows 8 ද? එහෙම නැත්නම් windows 10 ද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කලින් චීන්නුන්ටනේ දෙනවා කිව්වේ :no:
    අප්ඩේට් කලොත් බඩු බනිස් වෙයිද..?
    ඩවුන්ලෝඩ් කරන්න බැරිද බං වින්ඩෝව්ස් 7, 8 වගේ ටොරන්ට් වලින්..?
    :(

    ෆී දෙන්නේ :yes:
    සයිට් එකේ දාල තියෙනවා
    ආය ඇක්ටිවේශන් අවුල් නෑ :cool:
    ලින්කුව එවහං බලන්න..:)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අප්ඩේට් කලොත් බඩු බනිස් වෙයිද..?
    ඩවුන්ලෝඩ් කරන්න බැරිද බං වින්ඩෝව්ස් 7, 8 වගේ ටොරන්ට් වලින්..?
    :(


    ලින්කුව එවහං බලන්න..:)

    Insider Preview එක දෙන්නේ නිකම්, RTM එකට ගෙවන්න ඕනේ.
    http://windows.microsoft.com/en-us/windows/preview-iso
    නමුත් ඒක හරියටම කියන්න බෑ බඩු එනකම්.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    අප්ඩේට් කලොත් බඩු බනිස් වෙයිද..?
    ඩවුන්ලෝඩ් කරන්න බැරිද බං වින්ඩෝව්ස් 7, 8 වගේ ටොරන්ට් වලින්..?
    :(

    :eek:
    technical preview thiyenne bun thaama..

    july 29 release date eka.oke pre-order notification ekak witharai...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Insider Preview එක දෙන්නේ නිකම්, RTM එකට ගෙවන්න ඕනේ.
    http://windows.microsoft.com/en-us/windows/preview-iso
    නමුත් ඒක හරියටම කියන්න බෑ බඩු එනකම්.
    ඇයි බං උන්ට නිකන් දෙන්න බැරි..:( මුන් නිකන් නොදුන්නත් ටොරන්ට් එකේ උන් දානවනේ..:sorry: ඉතිං මුන් නිකන් දුන්නා නම් උන්ට ඕවා හදන්න ඕනත් නෑනේ..:baffled: