දැන් මේක දැම්මොත් මක්කයි වෙන්නෙ..? තීම් එක වෙනස් වෙනවද..?
original eka release wunama ubata mail ekak ei dan reg wunoth...tec preview eke wisheshyak na bun...dakunu paththe yata nikan watila thiyenawa tech preview kiyala.echcharai
දැන් මේක දැම්මොත් මක්කයි වෙන්නෙ..? තීම් එක වෙනස් වෙනවද..?
pre-order notification....ube email eka ghala thiyapan free upgrade ekataMe mage eke penanawa mehema
![]()

ko apita awe nane ban. piarate 8.1 ekak thiyenne.
Ow ban matath na thama

Hora ekenuth hora ekakko apita awe nane ban. piarate 8.1 ekak thiyenne.

mage eke nikanma ake bnupdate ekata ghin check karala balanna ei![]()

Hora ekenuth hora ekak
mage eke nikanma ake bn![]()
මගෙ තිබ්බෙ genuine windows 8, පස්සෙ ඒක 8.1 වලට upgrade කලා. දැන් ආපහු windows 10 වලට upgrade කරාට පස්සෙ හදිසියේවත් ලැප් එක factory reset කලොත් ආයෙත් වදින්නේ windows 8 ද? එහෙම නැත්නම් windows 10 ද?
matath danaganna ona..
update ekata ghin check karala balanna ei![]()

නැ බන් මම කීප සැරයක්ම කරලා බැලුව ඒත් නැ![]()
...pereda apu update ekenwath fix wela na.fps60 lock wela 
mama dawal 7 eke update check karamanan awa...google pihita thamai .... me 10 eke game gahilla karaganna bari wei wage...pereda apu update ekenwath fix wela na.fps60 lock wela
![]()

ඇයි බං වින්ඩෝව්ස් 10 එක ෆ්රී දෙනව කිව්වනේ..

