Get Windows 10 (8.1)

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    අඩේ එහෙම සීන් එකක් තියනවද
    මම නම් තාම ඔය preview එක දැම්මේ නැ.
    ගොඩක් උන කියලා තිබ්බා ඔකේ අවුල් ගොඩක් තියනවා කියලා '
    උන් අහනවා ඔය තිබ්බ අවුල් ටික ඔක්කොම microsoft ලා කොහොම මාස දෙකකින් හදයිද කියලා බන් :baffled:


    awul maha godak nan na bun...mam dan maasa 2kma use karanne me tp version eka....kokatath kiyala dual boot daagena inne...anthima update eke wifi awulak thibba google deiyatai dual boot ekatai pinsidda wenna wade goda damma...cod4 mp eke max 60 fps yanne...7 eke ahasa baluwama hari duka nathi wenna 250 fps yanwa....me magule 60fps lock :growl:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    ක්‍රැක් කරපුවා අල්ලන තමයි 10 නිකන් දෙන්නේ.බිල් කියන්නේ සත් 5 දෙකට පලන්න පුළුවන් පොරක් ලු
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    "When you reserve, you can confirm your device is compatible with Windows 10. Between reservation and when your upgrade is ready, the files you need for the upgrade will be downloaded to your PC to make the final installation go more quickly. Then, when your upgrade is ready after July 29, 2015, you get a notification that lets you get started with your upgrade."
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Pirate ලට දාගන්න බෑ මොකද Windows upgrade වුනාම License check කරන එකත් update වෙනවා එතකොට License check කරනකොට මාට්ටු ,එතකොට Windows install වුනත් ඒක trial එකක් විදියට install වෙන්නේ, මම හිතන්නේ ගොඩක් වෙලාවට Install වෙන එකකුත් නෑ.
    :no::no::no: