Getting approval for house plan , already built house

karikolla77

Junior member
  • May 7, 2021
    70
    74
    18
    Machanla, Danata 10 years valata kalin hadapu geyak tynva. Pradeshiya saba vata thamai aithi. Meke plan ake approve karagena na..apita dan meke plan ake approve karaganna puluvan da?. Kauru hari ake procedure ake dannavada?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,963
    1
    56,987
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්ලෑන් එක ඇඳල අනුමැතිය සඳහා ප්‍රාදේශීය සභාවට බාර දෙන්න. වර්ග අඩි ගානට දඩයක් ගහනව. ඊට අමතරව නීතිවලට පටහැනි විදිහට ජනෙල් / දොරවල් දාල තියෙනවනම් ඒව කඩන්න කියයි.