මට බන් අර Autodesk InfraWorks එකෙන් පාරවල් එහෙම design කරනවා දැකලා කරන්න ආස හිතුනා... ඒත් බ්න් down කරල install කරහම අර module load කරගන්න තේරෙන්නෙ නැහැනේ... youtube කොච්චර බැලුවත් උන් එහෙම ඒ module එක load කරගන්න video නැහැනේ බන්.
මෙන්න මෙච්චරයි application එක run කරහම එන්නේ...
මේකට කොහොමද බන් අර ටවුන් එකක වගේ module එකක් add කරගන්නේ....????

මෙන්න මෙච්චරයි application එක run කරහම එන්නේ...
මේකට කොහොමද බන් අර ටවුන් එකක වගේ module එකක් add කරගන්නේ....????