gewalwalata jooothishya........ onada?

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මම ජ්යෝතිශ්‍ය විශ්වාස කරන්නෙ නෑ :) ලංකාවෙ ගොඩක් අය විශ්වාස කලාට මේවා බුදුරජාණන් වහන්සේ මිත්‍යාවන් කියලා බැහැර කරපු දේවල්.. මේක කියවලා බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=281116
 

gunaya

Member
Jul 23, 2010
17
1
0
colombo
kattiya kalen kaleta mokak hari ledak hoyagannawa. aluthma lede thamai "FENSUI"..... mun mehe gahana pacha walata "FENSUI" hoyagatta ekath apaye yanawa...:

angry::angry::angry::angry::angry::angry::angry::angry:
 

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    1J1o9-4548b333.jpg

    Feng shui කියන්නෙ චීනයේ සුප්‍රකට ගෘහ වාස්තු විද්යා හා ගෘහ අලකරණ ශිල්පිය ක්‍රමයක්.... ගෙදරට වාසනාව හා සතුට ලැබෙන විදියට ගෙදට inertior & exterior design karana හැටි එකෙන් උගන්නන්නෙ... අපේ රටෙත් දැන් දැන් වේගයෙන් ජනප්‍රිය වේගෙන එනවා... සමහරු නම් එක business එකක් කරගෙනත් තියනව..

    මට හම්බ වුනා ගෙදරදි feng shui නොමිලේ ඉගෙන ගන්න ක්‍රමයක්... මේ torrent එක download කරල බලන්න.. මේක Yap Chen Hai acadeny එකේ දුරස්ථ පුහුණු පාඨමාලාවක්.. torrent එකේ ඔක්කොම CD 10ක් තියෙනවා.. ඒක CD එකක විනාඩි 40 විතර lession එකක් තියෙනව. මම වගේ correct feng shui basics ඉගෙන ගන්න ඕන කෙනෙකුට මේක ගොඩක් උපකාර වේවි.


    http://www.zshare.net/download/792984871944342e/

    1JUgi-3a9bc362.jpg
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oya hema shui ekama lankawekarala meka achcharuwakkaranda yanne. loke peya 24 warak raumak yanawa nam, eka iren haden nam eliya hakthiya gnne ai 1 1 ratawal walata jothishya wenas wenne....

    Aperate 95% wenne jothishya wawagena kema, 5 denek lagata planeka aran giyoth katha 5k. ehema wenda puluwanda hemoma aththa kiyanawanam....