මෙන්න කලින් දාපු thread එක http://www.elakiri.com/forum/showthread.php?t=1784904:nerd:
මුලින්ම ඒ thread එකේදි උදව් කරපු ඔක්කොටම thanks කරනවා

එකේදි ගොඩක් එවුන් කිව්වේ managment කරාම us යන්න තියන chance එක අඩුයි කියලා & IT පැත්තේ degree එකක් කරන්න කියල කියලා තිබ්බා
ඉතින් මම බැලුවේ IT පැත්තෙන් degree එකක් කරන්න කියලා.IT, Management ඕන පැත්තකට මම කැමතියි
commerce කරපු එකෙක්ට කරන්න පුලුවන් degrees මෙන්න
එව්වගේ ගියපාර ගතපු z එකත් එක්ක දාල තියනවා
1.INFORMATION TECHNOLOGY & MANAGEMENT - MORA 1.7895
2.BUSINESS INFORMATION SYSTEMS (SPECIAL) - JPURA 1.6547
3.INFORMATION SYSTEMS - COLOMBO 1.3625
මෙ පිලිවෙලටම මගේ කැමැත්ත දාන්නද?

මුලින්ම ඒ thread එකේදි උදව් කරපු ඔක්කොටම thanks කරනවා

එකේදි ගොඩක් එවුන් කිව්වේ managment කරාම us යන්න තියන chance එක අඩුයි කියලා & IT පැත්තේ degree එකක් කරන්න කියල කියලා තිබ්බා
IT side ekata set weyan. kochchara wadi unath wadi wenne na. management karala future ekak na. IT field eka hamadama develop wenawa. eke future ekak thiyenawa. digatama studies walin issarahata yanna baln karanna puluwan IT. ubata job scope ekath wadiy IT walin. aniwa IT related deyak karala masters walata yanna try karapan![]()
Colombo hari mora hari IT karapan
As far my knowledge its difficult to migrate to US if you choose management path. So I advice think about "Information Systems" or "ICT".
ICT karala US uni ekakata gihin ehe job ekak hoyagena company eken sponsorship ekak ganna. Hebei meika lesi wedak nan newei. Mage masiya giye e widihata.