Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
geyak hadanna yanne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෙයක් හදපු මිනිහෙක් විදියට මට කියන්න තියෙන්නේ

01. බජට් එක තීරනය කරන්න - ඉතා වැදගත් තමන්ට ගෙයක් වෙනුවෙන් දරන්න පුළුවන් වියදම තීරනය කරන්න.මොකද නෙට් එකේ බලලා කැදැල්ල බලලා ගෙවල් හදන්න ගිහිං ඇන ගන්නවට වඩා පුළුවන් දේ කරාම හිතටත් හොදයි පොකට් එකටත් හොදයි.

02. හොඳ වාස්තු විද්‍යාඥයෙක් තෝරා ගන්න - මේක ටිකක් විදම් යන වැඩක් උනත් ගෙයක් හදාගෙන යනකොට ඇන කෑල්ලේ ඉදන් සැලසුම් කිරීමේ වැදගත් කමත් වැඩේ ගැන හොයා බලන්න වැඩේ ගැන දන්න මිනිහෙක් සිටීමත් පට්ට වැදගත් කියලා හිතෙන්නේ ඕන නැති ඒවට වියදම් කරලා ඕනම වැඩේ කරගන්න විදියක් නැතිව හූල්ලන කොට

03. ප්ලෑන් එක අදින කෙනාට ඉඩම පෙන්නන්න තමන්ගේ අදහස් වගේම තමන්ට දරන්න පුළුවන් වියදමත් තමන් හදන නිවසේ තිබිය යුතු දේවල් කාමර ගණන ආදිය හැඩය මේ සියල්ල පිළිබඳව සාකච්ජා කරන්න මේකත් වැදගත්ම දෙයක්.

04. ඇත්තම කතාව 100% ක් වාස්තු විද්‍යාව අනුව ගෙයක් හදන්න බෑ. ජෝතිශ්‍ය වාස්තු විද්‍යාව කියන දේවල් අවශ්‍ය ප්‍රමාණයට ජීවිතයට ලං කර ගන්න.

05. හොද බාස් කෙනෙක් හොයා ගන්න.

06. ප්ලෑන් එක එක සැරේ අදින්න එපා පෘෆ් බලලා තීරණය කරන්න තමන්ට අවශ්‍ය විදියට වැඩේ තියෙනවද කියලා. තමන්ට හරියන විදියට වැඩේ ආවට පස්සේ අන්තිම ප්‍රින්ට් එක ගන්න.ලොන් එකකට යනවානම් අනුමත වෙච්ච ප්ලෑන වෙනස් කරන්න බෑ.

මම ගේ හදන්න පටන් ගන්න කොට වයිෆ්ට දෙවැන් දුව හම්බවෙන්න ඉන්නවා මාස තුනයි ප්‍රෙග්නට් වෙලා. නැකත් හදන්න ඉස්සෙල්ලම දුන්න තැනින් නැකත් හදලා දුන්නේ නෑ. මට අපලයි කිව්වා ජීවිතේ නැතිවෙයි කිව්වා. තව දේවල් කියලා ගෙදර අයත් භය කලා. වයිෆ් ප්‍රෙග්නට් නිසා. පස්සේ මම වෙන තැනකින් නැකත් හදලා මගේ තනි කැමැත්තට ගේ වැඩ පටන් ගත්තා. වයිෆ් කැමති උනෙත් නෑ. දෙවැනි දුවට අවුරුද්දක් පිරුනු දවසේ ගෙට ගෙවදුනා. මොන මගුලක් වත් උනේ නෑ.

මගේ ගේ හදන ප්ළැන් එක මට ඕන විදියට කියපු T/O කාරයා ඇන්දේ නෑ.පස්සේ මම ආයෙත් ඒක මගේ යාළුවෙකුට දීලා හැදුවා එයා වාස්තු දෝෂ එහෙම බලලා දුන්නා. හදාගෙන යන කොට මම ප්ලෑන වෙනස් කරා මට ඕන විදියට. හැබැයි මූලික සැලැස්ම වෙනස් නොවන විදියටයි ඒක කලේ.මොකද බැංකුවෙන් වලිය අදින හින්දා. ගේ දිහාත් අනුමත වෙච්ච ප්ලෑන දිහාත් බැළුවම ලොකු වෙනස් නොපෙනුනත් සෑහෙන වෙනස් කම් මම ඒකට කලා. දැන් පදිංචි වෙලත් අවුරුදු 02 කට වැඩියි. දෝස නං ඇවිල්ලා නෑ. වැඩක් කරද්දි වඩා වැදගත් නොපෙනන දේට වඩා තමන්ගේ ආත්ම විශ්වාසය. තව එකක් බාස්ලා අපිව අන්දන්න හදනවා ඒවට නම් අයු වෙන්න එපා. අපේ වැඩේ අපිට ඕන විදියට කරගන්න.

මේකත් බලන්න

එහෙනං තෙරුවන් සරණින් ගේ හදන්න වාසනාව ලැබේවා. ඇහුවොත් දන්න දේ කියලා දෙන්න පුළුවන්

[QUOTE="janaka5130, post: 15843716, member: 397741"] [SIZE=4][COLOR=Red]ගෙයක් හදපු මිනිහෙක් විදියට මට කියන්න තියෙන්නේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]01. බජට් එක තීරනය කරන්න -[/COLOR][/SIZE] [SIZE=4]ඉතා වැදගත් තමන්ට ගෙයක් වෙනුවෙන් දරන්න පුළුවන් වියදම තීරනය කරන්න.මොකද නෙට් එකේ බලලා කැදැල්ල බලලා ගෙවල් හදන්න ගිහිං ඇන ගන්නවට වඩා පුළුවන් දේ කරාම හිතටත් හොදයි පොකට් එකටත් හොදයි.[/SIZE] [SIZE=4][COLOR=Red]02. හොඳ වාස්තු විද්‍යාඥයෙක් තෝරා ගන්න -[/COLOR][/SIZE] [SIZE=4]මේක ටිකක් විදම් යන වැඩක් උනත් ගෙයක් හදාගෙන යනකොට ඇන කෑල්ලේ ඉදන් සැලසුම් කිරීමේ වැදගත් කමත් වැඩේ ගැන හොයා බලන්න වැඩේ ගැන දන්න මිනිහෙක් සිටීමත් පට්ට වැදගත් කියලා හිතෙන්නේ ඕන නැති ඒවට වියදම් කරලා ඕනම වැඩේ කරගන්න විදියක් නැතිව හූල්ලන කොට[/SIZE] [SIZE=4][COLOR=Red]03. ප්ලෑන් එක අදින කෙනාට ඉඩම පෙන්නන්න[/COLOR][/SIZE] [SIZE=4]තමන්ගේ අදහස් වගේම තමන්ට දරන්න පුළුවන් වියදමත් තමන් හදන නිවසේ තිබිය යුතු දේවල් කාමර ගණන ආදිය හැඩය මේ සියල්ල පිළිබඳව සාකච්ජා කරන්න මේකත් වැදගත්ම දෙයක්.[/SIZE] [SIZE=4][COLOR=Red]04. ඇත්තම කතාව 100% ක් වාස්තු විද්‍යාව අනුව ගෙයක් හදන්න බෑ[/COLOR][/SIZE]. [SIZE=4]ජෝතිශ්‍ය වාස්තු විද්‍යාව කියන දේවල් අවශ්‍ය ප්‍රමාණයට ජීවිතයට ලං කර ගන්න. [/SIZE] [SIZE=4][COLOR=Red]05. හොද බාස් කෙනෙක් හොයා ගන්න.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]06. ප්ලෑන් එක එක සැරේ අදින්න එපා[/COLOR][/SIZE] [SIZE=4]පෘෆ් බලලා තීරණය කරන්න තමන්ට අවශ්‍ය විදියට වැඩේ තියෙනවද කියලා. තමන්ට හරියන විදියට වැඩේ ආවට පස්සේ අන්තිම ප්‍රින්ට් එක ගන්න[/SIZE].[SIZE=4]ලොන් එකකට යනවානම් අනුමත වෙච්ච ප්ලෑන වෙනස් කරන්න බෑ[/SIZE]. [SIZE=4][COLOR=Blue]මම ගේ හදන්න පටන් ගන්න කොට වයිෆ්ට දෙවැන් දුව හම්බවෙන්න ඉන්නවා මාස තුනයි ප්‍රෙග්නට් වෙලා. නැකත් හදන්න ඉස්සෙල්ලම දුන්න තැනින් නැකත් හදලා දුන්නේ නෑ. මට අපලයි කිව්වා ජීවිතේ නැතිවෙයි කිව්වා. තව දේවල් කියලා ගෙදර අයත් භය කලා.[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue] වයිෆ්[/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue] ප්‍රෙග්නට් නිසා.[/COLOR][/SIZE] පස්සේ මම වෙන තැනකින් නැකත් හදලා මගේ තනි කැමැත්තට ගේ වැඩ පටන් ගත්තා. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]වයිෆ් කැමති උනෙත් නෑ.[/COLOR][/SIZE][/COLOR][/SIZE] දෙවැනි දුවට අවුරුද්දක් පිරුනු දවසේ ගෙට ගෙවදුනා. මොන මගුලක් වත් උනේ නෑ. මගේ ගේ හදන ප්ළැන් එක මට ඕන විදියට කියපු T/O කාරයා ඇන්දේ නෑ.පස්සේ මම ආයෙත් ඒක මගේ යාළුවෙකුට දීලා හැදුවා එයා වාස්තු දෝෂ එහෙම බලලා දුන්නා. හදාගෙන යන කොට මම ප්ලෑන වෙනස් කරා මට ඕන විදියට. හැබැයි මූලික සැලැස්ම වෙනස් නොවන විදියටයි ඒක කලේ.මොකද බැංකුවෙන් වලිය අදින හින්දා. ගේ දිහාත් අනුමත වෙච්ච ප්ලෑන දිහාත් බැළුවම ලොකු වෙනස් නොපෙනුනත් සෑහෙන වෙනස් කම් මම ඒකට කලා. දැන් පදිංචි වෙලත් අවුරුදු 02 කට වැඩියි. දෝස නං ඇවිල්ලා නෑ. වැඩක් කරද්දි වඩා වැදගත් නොපෙනන දේට වඩා තමන්ගේ ආත්ම විශ්වාසය. තව එකක් බාස්ලා අපිව අන්දන්න හදනවා ඒවට නම් අයු වෙන්න එපා. අපේ වැඩේ අපිට ඕන විදියට කරගන්න.[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1495498"]මේකත් බලන්න[/URL] [SIZE=4][COLOR=DarkRed]එහෙනං තෙරුවන් සරණින් ගේ හදන්න වාසනාව ලැබේවා. ඇහුවොත් දන්න දේ කියලා දෙන්න පුළුවන්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom