geyak hadanna yanne

8181

Member
Nov 29, 2012
188
17
0
machanla
mamath geyak hadanna yanne , danna kenek mata kiyala denawada eththatama ge hadaddi wasthu widyawata thenak diyayouthuida Nethda ,
mokada mama andawa ganipu plan eka nam ehema wasthu anuwa nethiwenna ona mokada eka ende mage yaluwek eya ewa gena danne ne , mama denata plan approve karala okkoma karala ivarai
mata den hithata mokakda wagei ara "asiri wasthu"ge tred eka keyewwata passe mata hithenawa wasthu anuwa heduwanam godak hodai kiyala
mokakda oyalage adahasa ,
help me
 
jisa

Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    ow wasthu widyawa balanna one plan eka pdf karala evanna mama help ekak dennam
     
    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    මචන් මමත් ගෙයක් හැදුව.අනිත් අයට ඕන නිසා වස්තු බැලෙව්වා . ඒත් වාස්තු කාරය කියපු දේවල් ඔක්කොම නම් කලේ නැහැ.කරනවා නම් මුළු ගේම සමතලා කරලා ආයෙත් හදන්න ඕන. අනිත් එක වෙනත් වාස්තු කාරයෙකුට පෙන්නුවොත් අයෙත් අනාතය් .මොකද එයා කියනවා කලින් එකා වැරදියට කරලා තියෙන්නේ. අයෙත් වෙනස් කරන්න කියල .
    දැන් ඔය වාස්තු කියන්නේ නරක දේකුත් නෙවෙය්. උදාහරණයක් විදිහට මුලප්පරාලයක් උළුවස්සක් උඩට වැටෙන්න බැහැ කියනවා. ඉතින් ඉස්සර කාලෙ මැටි ගෙවල් හදද්දී ලින්ටල් දැම්මේ නැහැනේ. එහෙම තියෙද්දී වහලේ බර උළුවස්සට වැටුනොත් කඩාගෙන වැටෙනවා. එක තමය වාස්තුකරය කිව්වේ එහෙම දැම්මොත් හොද නැහැ කියල. ඉතින් දැන් කාලේ අපි හොදටකොන්ක්‍රීට් වලින් ලින්ටල් දාල එහෙම ඔය කියන මූලප්පරලයක් වැටුනා කියලා ලොකුවට බයවෙන්න දෙයක් නැහැ.
    මගේ උපදෙස නම් වාස්තුකාරයෙක් නැත්නම් හොද ඉන්ජිනේරුවෙක්ට පෙන්නුවත් වරදක් නැහැ කියන එකය්, මොකද ආසියාවේ අපි හැරෙන්න, අනිත් ඔක්කොම දියුණු රටවල් වල වාස්තු කාරයෝ ඉන්නවද කියන්න මම නම් දන්නේ නැති නිසා
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159

    වාස්තු කාරයෙක් ඕනේ නැහැ! ඉංජීනේරු වරයෙක් හිටියම හොඳටම ඇති
     
    qw machan eth ara "asiri wasthu" kiyana widihata ewage ratawala pawl bendeemakuth neneda ?
    ekai wadathma baya
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    වාස්තු අනුව ගෙයක් හදන එකේ වරදක් නෑ බන්. හිතටත් හොඳයිනේ එතකොට :yes:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ගෙයක් හදපු මිනිහෙක් විදියට මට කියන්න තියෙන්නේ
    01. බජට් එක තීරනය කරන්න - ඉතා වැදගත් තමන්ට ගෙයක් වෙනුවෙන් දරන්න පුළුවන් වියදම තීරනය කරන්න.මොකද නෙට් එකේ බලලා කැදැල්ල බලලා ගෙවල් හදන්න ගිහිං ඇන ගන්නවට වඩා පුළුවන් දේ කරාම හිතටත් හොදයි පොකට් එකටත් හොදයි.
    02. හොඳ වාස්තු විද්‍යාඥයෙක් තෝරා ගන්න - මේක ටිකක් විදම් යන වැඩක් උනත් ගෙයක් හදාගෙන යනකොට ඇන කෑල්ලේ ඉදන් සැලසුම් කිරීමේ වැදගත් කමත් වැඩේ ගැන හොයා බලන්න වැඩේ ගැන දන්න මිනිහෙක් සිටීමත් පට්ට වැදගත් කියලා හිතෙන්නේ ඕන නැති ඒවට වියදම් කරලා ඕනම වැඩේ කරගන්න විදියක් නැතිව හූල්ලන කොට
    03. ප්ලෑන් එක අදින කෙනාට ඉඩම පෙන්නන්න තමන්ගේ අදහස් වගේම තමන්ට දරන්න පුළුවන් වියදමත් තමන් හදන නිවසේ තිබිය යුතු දේවල් කාමර ගණන ආදිය හැඩය මේ සියල්ල පිළිබඳව සාකච්ජා කරන්න මේකත් වැදගත්ම දෙයක්.
    04. ඇත්තම කතාව 100% ක් වාස්තු විද්‍යාව අනුව ගෙයක් හදන්න බෑ. ජෝතිශ්‍ය වාස්තු විද්‍යාව කියන දේවල් අවශ්‍ය ප්‍රමාණයට ජීවිතයට ලං කර ගන්න.
    05. හොද බාස් කෙනෙක් හොයා ගන්න.
    06. ප්ලෑන් එක එක සැරේ අදින්න එපා පෘෆ් බලලා තීරණය කරන්න තමන්ට අවශ්‍ය විදියට වැඩේ තියෙනවද කියලා. තමන්ට හරියන විදියට වැඩේ ආවට පස්සේ අන්තිම ප්‍රින්ට් එක ගන්න.ලොන් එකකට යනවානම් අනුමත වෙච්ච ප්ලෑන වෙනස් කරන්න බෑ.
    මම ගේ හදන්න පටන් ගන්න කොට වයිෆ්ට දෙවැන් දුව හම්බවෙන්න ඉන්නවා මාස තුනයි ප්‍රෙග්නට් වෙලා. නැකත් හදන්න ඉස්සෙල්ලම දුන්න තැනින් නැකත් හදලා දුන්නේ නෑ. මට අපලයි කිව්වා ජීවිතේ නැතිවෙයි කිව්වා. තව දේවල් කියලා ගෙදර අයත් භය කලා. වයිෆ් ප්‍රෙග්නට් නිසා. පස්සේ මම වෙන තැනකින් නැකත් හදලා මගේ තනි කැමැත්තට ගේ වැඩ පටන් ගත්තා. වයිෆ් කැමති උනෙත් නෑ. දෙවැනි දුවට අවුරුද්දක් පිරුනු දවසේ ගෙට ගෙවදුනා. මොන මගුලක් වත් උනේ නෑ.
    මගේ ගේ හදන ප්ළැන් එක මට ඕන විදියට කියපු T/O කාරයා ඇන්දේ නෑ.පස්සේ මම ආයෙත් ඒක මගේ යාළුවෙකුට දීලා හැදුවා එයා වාස්තු දෝෂ එහෙම බලලා දුන්නා. හදාගෙන යන කොට මම ප්ලෑන වෙනස් කරා මට ඕන විදියට. හැබැයි මූලික සැලැස්ම වෙනස් නොවන විදියටයි ඒක කලේ.මොකද බැංකුවෙන් වලිය අදින හින්දා. ගේ දිහාත් අනුමත වෙච්ච ප්ලෑන දිහාත් බැළුවම ලොකු වෙනස් නොපෙනුනත් සෑහෙන වෙනස් කම් මම ඒකට කලා. දැන් පදිංචි වෙලත් අවුරුදු 02 කට වැඩියි. දෝස නං ඇවිල්ලා නෑ. වැඩක් කරද්දි වඩා වැදගත් නොපෙනන දේට වඩා තමන්ගේ ආත්ම විශ්වාසය. තව එකක් බාස්ලා අපිව අන්දන්න හදනවා ඒවට නම් අයු වෙන්න එපා. අපේ වැඩේ අපිට ඕන විදියට කරගන්න.

    මේකත් බලන්න
    එහෙනං තෙරුවන් සරණින් ගේ හදන්න වාසනාව ලැබේවා. ඇහුවොත් දන්න දේ කියලා දෙන්න පුළුවන්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    qualified architect kenekuta kiala design eka kara ganna. eeta passe eke wasthu balanna. wasthu walin dena comments aith architect ekkai engineer kenek ekkai sakachchara karala awashyama ewa witharak wenas karanna. umbatamath wasthu gana awabodayak ganna puluwan poddak pothak hoyan kiyewwoth.

    geyaka pradana dewal thamai balanna ona prayogikawa gedara eh eh kotas gedara pawichchi karana ayata pahasu da kiana ekai, maintenance, energy usage eka wage dewal aduwen kara ganna puluwan da kiana ekai.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    janaka5130 sahodarayage katawa hari. :) :)
    wasthu widiyata karoth geyak hadanna laben ne..
    tawa deyak salli thiyena thiyena widiyata hadapan. salli ekathu karan wade karanawa kiyala hitagattoth hari yanne ne. badu ganan yanawa dawasin dawasa :( ube adayama hatiyata ge plan karapan. loku maliga hadala amaruwe watenna epa bang. hoda bas kenek allaganin. uba poddak wistara hoyala balapan gewal hadeema sambandawa. danuma tikak wath nattam amaruwe watenawa.