Questions Geyser or instant water heater?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ ගෙදර full offgrid solar එකක් තියෙන්නේ. එකට සුදුසු Geyser එකක්ද instant water heater එකක්ද ?
    හොදට වතුර රත් වෙන instant water heater තියෙනවද ?
    දනන්ට ගෙදර තියෙන singer instant water heater එකෙන් නම් ලාවට රත් වෙන්නේ .
    instant water heater එකට ලොකු watt ගානක් ගන්නවා නේද ?
    ස්තුති
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,595
    1,633
    113
    Galle
    මමත් සිංගර් එකේ සිසිල් එකක් order කරා with pressure pump තාම අවේ නෑ... මන් හිතන්නේ instant heater hodai kiyala.... Sisil eka hodai kiyala kipadenek kiuwa..habai installation eka hariyata karaganna ona kiuwa nattam kelawena seen ekak kiuwa...

    I bought this one
    Screenshot_2025-01-30-07-12-56-070_com.android.chrome.jpg
     
    • Like
    Reactions: Download_Now

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    මගෙත් ඔය විදියෙම සෙටප් එකක් තියෙන්නෙ
    මම කරලා තියෙන්නෙ Geyser එකක් දාල තියෙන්නෙ. ඒකට ස්මාට් ස්විච් එකක් දාල තියනවා උදේ 9 ඉඳන් හවස 4 වෙනකල් ඔන් වෙලා තියෙන්න. එතකොට සෝලා පවර් තියන වෙලාවට විතරයි Geyser එක වැඩ කරන්නෙ
    මෙහෙම කරාම රෑ 10 විතර වෙනකල් වතුර රස්නෙ තියනවා
    උදේ වෙද්දි නං රස්නෙ නැහැ ඒකට ස්මාට් ස්විච් එකෙන් උදේ 5 ඉඳන් 5.15 විතර වෙනකල් ආයෙ Geyser එක ඔන් වෙන්න දාල තියෙන්නෙ, මෙහෙම කරාම වතුර ගානට රත් වෙනවා උදේ වැඩ ටික කරගන්න පොඩි උන්ව සෝදන්න අනම් මනම් වලට. Geyser එක බැටරියෙන් දුවන්න ගත්තම පට ගාල බැටරිය බහිනවා මගේ ලඟ තියන එක 2400W ඒක නිසා බැටරියෙන් පුලුවන් තරම් අඩුවෙන් වැඩ කරන විදියට ස්මාට් ස්විච් එක ඇජස්ට් කරලා තියෙන්නෙ.

    මෙහෙම කරාම ප්‍රශ්නෙ තියෙන්නෙ Geyser එකෙන් එන Hot water එක එක වෙලාවට එක එක රස්නෙන් එන්නෙ(එක දිගට Geyser එක වැඩ කරන්නෙ නැති නිසා) ඒක නිසා Hotwater tap එක යූස් කරන හැම වෙලේම ඇජස්ට් කරන්න වෙනවා.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,049
    2,297

    Geyser kata sonoff wage trempreture meter ekak dala temp eka constant thiyaganna rule ekak haduwoth?
     
    • Like
    Reactions: Download_Now

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    Geyser kata sonoff wage trempreture meter ekak dala temp eka constant thiyaganna rule ekak haduwoth?
    ඒක වෙනම කරන්න ඕන නැහැනේ බන් Geyser එකේ Thermostat එකක් තියනවා ඒකෙන් කොහොමත් constant temp එකක් තියාගන්න වැඩේ කෙරෙනවානේ, ඒක ආයෙත් පිටින් කරනවා කියන්නෙ Geyser එක නෝමල් විදියටම වැඩ කරන්න දුන්නා වගේ නේ

    මම කරලා තියන විදියෙන් සෝලා නැති වෙලාවට Geyser එක ඔන් වෙලා තියෙන්නෙ උදේ 5 ඉඳන් 5.15 වෙනකල් විතරයි. එතකොට බැටරියට ඉම්පැක්ට් එකක් ඇත්තෙම නැති තරං, උණු වතුරත් තියනවා අවශ්‍ය ප්‍රමානෙට රත් වෙලා.
     
    • Like
    Reactions: Download_Now

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,049
    2,297
    113
    ඒක වෙනම කරන්න ඕන නැහැනේ බන් Geyser එකේ Thermostat එකක් තියනවා ඒකෙන් කොහොමත් constant temp එකක් තියාගන්න වැඩේ කෙරෙනවානේ, ඒක ආයෙත් පිටින් කරනවා කියන්නෙ Geyser එක නෝමල් විදියටම වැඩ කරන්න දුන්නා වගේ නේ

    මම කරලා තියන විදියෙන් සෝලා නැති වෙලාවට Geyser එක ඔන් වෙලා තියෙන්නෙ උදේ 5 ඉඳන් 5.15 වෙනකල් විතරයි. එතකොට බැටරියට ඉම්පැක්ට් එකක් ඇත්තෙම නැති තරං, උණු වතුරත් තියනවා අවශ්‍ය ප්‍රමානෙට රත් වෙලා.
    ඔයා කියන එක හරි. මගේ setup එක තියෙන්නේ Solar hot water එකක් හැබැයි වැහි දවස් වල රස්නේ අඩු වෙනවා. මමත් හිතාගෙන ඉන්නේ ඒ වගේ දවස් වලට උදේට electricity use කරලා පොඩ්ඩක් රත් කරගන්න.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,187
    15,930
    113
    Colombo
    Geyzer එකක් සාමන්‍යයෙන් 1200w - 2000w Instant Heater 3600w - 5500w වගේ
    Offgrid එකක් තියෙන නිසා හොඳම Water Geyzer එකක්
    හැබැයි 30L වගේ දාගන්න..
    30L 04 දෙනෙක්ට වගේ ඇති
    දවල් කාලේ ස්මාට් ස්වීච් එකක් දාලා ෆුල් හීට් කරගන්න
    Geyzer එකක පැය 18ක් වගේ හීට් එක රැඳිලා තියෙනවා
    Instant දැම්මොත් ඉක්මනට Battery බහිනවා offgrid එකේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,662
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගේ ගෙදර full offgrid solar එකක් තියෙන්නේ. එකට සුදුසු Geyser එකක්ද instant water heater එකක්ද ?
    හොදට වතුර රත් වෙන instant water heater තියෙනවද ?
    දනන්ට ගෙදර තියෙන singer instant water heater එකෙන් නම් ලාවට රත් වෙන්නේ .
    instant water heater එකට ලොකු watt ගානක් ගන්නවා නේද ?
    ස්තුති
    1. ඔච්චර දෙයක් කරන්න පුළුවන් නම් ගීසර් එකට වැඩ පොඩ්ඩක් නේ වැඩි වෙන්නේ සොලර් heater එකක් දාපං
    2. ලොකු ටැංකියක් තියන එකක් දැම්මොත් රෑ ටත් පාවිච්චි කරන්න පුළුවන්

    3. උණු වතුර පාවිච්චි වෙනවා wadi නම් ටිකක් ලොකු 45-50L ගීසර් එකක් දාන්න. එක පාරක් රත් උනාම ගිනි රස්නේ ඕනේ නැති නම් එක දවසක් උනත් පාවිච්චි කරන්න පුළුවන් රස්නෙට

    @NEMISIS ගේ ක්‍රමෙත් ඉතා සාර්ථක ඇති. හොද ගීසර් එකක් දාපන්. ටිකක් ලොකු. එතකොට ඒ වතුර ටික රෑ ටත් පාවිච්චි කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Download_Now