Questions Geyser or Solar for hot water?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,860
    25,025
    113
    Fantasy
    ගෙදර ඉන්න පුද්ගලයෝ ගානයි, උපකල්පිත දෛනික උනු වතුර පරිභෝජනයත් දාන්ඩ. උත්තර දෙන්ඩ ලේසිවෙයි එහෙම උනොත්
     
    • Like
    Reactions: Addin Aiya and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,813
    197,991
    113
    Colombo, Sri Lanka

    Geyser - කරන්ට් බිල රුපියල් 3000කින් විතර වැඩි වෙනවා හැබැයි ලේසියි පහසුයි. හොද ඉතාලි වගේ එකක් ගත්තම අවුරුදු 20ක් විතර පට්ට ගහන්න පුළුවන්

    Solar - මුලික වියදම වැඩියි හැබැයි දිගටම වැහි තියන දවස් වල වගේ පොඩ්ඩක් කේස්

     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,125
    371
    83
    Ela
    Solar Long term Waasi. habai wassa kaleta generate wenne na hariyata

    Geyser Loku issue na.. Electricity prashne tamai
    Wasa kaleta awlda
    ගෙදර ඉන්න පුද්ගලයෝ ගානයි, උපකල්පිත දෛනික උනු වතුර පරිභෝජනයත් දාන්ඩ. උත්තර දෙන්ඩ ලේසිවෙයි එහෙම උනොත්
    Loku 3 podi 2i

    Geyser - කරන්ට් බිල රුපියල් 3000කින් විතර වැඩි වෙනවා හැබැයි ලේසියි පහසුයි. හොද ඉතාලි වගේ එකක් ගත්තම අවුරුදු 20ක් විතර පට්ට ගහන්න පුළුවන්

    Solar - මුලික වියදම වැඩියි හැබැයි දිගටම වැහි තියන දවස් වල වගේ පොඩ්ඩක් කේස්

    Unit kiyak wage yanwada mcn
    Solor ekak hodada kiyala baluwe
    Kiyak wage weida??
    singer hot water mchine eka hodai bn. mahalku current 1k yn na.

    with pump tyna eka gnna
    Instant shower neda ?
    Eka set ne mcn
     
    • Like
    Reactions: NRTG

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,125
    371
    83
    Electricity bill awlk ne nam, Geyser best..

    Bill wedi nam solar enegry system ekakma gahanna
    Hmmm solar ekak kiyak wage yanwada ban
    අපේ ගෙදර නම් ඕකට දවසට වැඩිපුර යුනිට් 2-3ක් යනවා මචන්. තියන එක ටිකක් ලොකු එකක්
    Hmmm ela
    ai a? been using it for 10 years. no issues
    Instanst eka madi neda
    Shawer set eka wenama gatha mcn hot and cool
    Geysers
    Instant Showers One nam Kiyapan

    Ariston Italy available
    Ela mata price inbox dana mcn (geyser)
    go for solar.
    Hmmm eka thama kiyak wage yaida
    Wasa kaleta hodatama awlda?
    බම්ප් 🆙
    Ela
    Ela
     
    • Like
    Reactions: wingman and NRTG

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    Hmmm solar ekak kiyak wage yanwada ban

    Hmmm ela

    Instanst eka madi neda
    Shawer set eka wenama gatha mcn hot and cool

    Ela mata price inbox dana mcn (geyser)

    Hmmm eka thama kiyak wage yaida
    Wasa kaleta hodatama awlda?

    Ela

    Ela
    wassa welawata current eken set rath karaganna puluwan. dan prices nan danne naha. ape thiyenne solar therm lagen gatta unit ekak. dan 10 years withara wenawa.
     
    • Like
    Reactions: Addin Aiya

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    Heat pump hot water heater ekak dapan mama wage heheheh

    IMG-b6fd2c3a423c6ee1bb6b0efa02f8a2ff-V.jpg

    ------ Post added on Oct 12, 2023 at 9:27 AM

    Screenshot_20231012_145749_eHome Master.jpg

    ------ Post added on Oct 12, 2023 at 9:28 AM