GF කියපු විදිහට දඹල ටික ඉව්වා. කොහෙද යකෝ මෝරලා තියෙන්නෙ, පට්ටම රසයි. 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    තොපි ටික මෝරලා කිව්වට හොඳට තියෙනවානෙ යකෝ. GF කිව්ව විදිහට ටිකක් ලොකුවට කපලා, අල ගෙඩියකුයි, හාල් මැස්සොයි දාලා තෙල් දාලා, පස්සෙ පොල් කිරිත් දාලා හැදුවා. හොඳට අ‍ාවා බං. වෙන එකක් තියා අද බිත්තරයක්වත් හැදුවෙ නෑ. මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. පට්ටම රසයි. 😍

    තව දඹල බාගයක් විතර ඉතිරියිත් එක්ක. නිකමට හිතපන්කො අද කාලෙ කඩ කෑමවල ගාණෙ හැටියට රුපියල් 10 කට (දාපු අනික්වත් එක්ක ඔක්කොම 50 විතර) මෙහෙම රසවත්, ගුණවත් curry එකක් හදා ගන්න පුළුවන්ද කියලා. රුපියල් 40 කට ගෙනාව දඹල 500g න් බාගයක් විතර හදලා, එ‍්කෙනුත් බාගයක් තමයි මේ බෙදලා තියෙන්නෙ.

    මීට පස්සෙ වැඩිපුර දඹල කන්න ඕන. පට්ට රසයි. 😍

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,883

    Bath eka jathiyak ekka kanna mona hingannekda ban umba.

    Kalin threads wala talks dunna neda wishma lokay YT eken achara hambenawa, mechara hambenawa kiyala? ehanm itin wiyadam karan kaapan wesige putho 🥴

    Umba nondi wewi mekama lagina ekey penawa kochara loss jiwithayakda kiyala.

    ammawa geta ganin ikmanata nathan umba wage tama ponnayekwa wadai 🤭 🤭
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    UDENMA REEPU BOKA KARANAWADA?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    තොපි ටික මෝරලා කිව්වට හොඳට තියෙනවානෙ යකෝ. GF කිව්ව විදිහට ටිකක් ලොකුවට කපලා, අල ගෙඩියකුයි, හාල් මැස්සොයි දාලා තෙල් දාලා, පස්සෙ පොල් කිරිත් දාලා හැදුවා. හොඳට අ‍ාවා බං. වෙන එකක් තියා අද බිත්තරයක්වත් හැදුවෙ නෑ. මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. පට්ටම රසයි. 😍

    තව දඹල බාගයක් විතර ඉතිරියිත් එක්ක. නිකමට හිතපන්කො අද කාලෙ කඩ කෑමවල ගාණෙ හැටියට රුපියල් 10 කට (දාපු අනික්වත් එක්ක ඔක්කොම 50 විතර) මෙහෙම රසවත්, ගුණවත් curry එකක් හදා ගන්න පුළුවන්ද කියලා. රුපියල් 40 කට ගෙනාව දඹල 500g න් බාගයක් විතර හදලා, එ‍්කෙනුත් බාගයක් තමයි මේ බෙදලා තියෙන්නෙ.

    මීට පස්සෙ වැඩිපුර දඹල කන්න ඕන. පට්ට රසයි. 😍

    Faiye tharu moko, faiya kadan kawe kauda? Lol
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    මු දාන ටිකක් හොඳ කෑම එකත් ඔහොම නම්. හිතාගනින්කෝ අනිත් ඒවා ගැන :no:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,445
    113
    කෑගල්ල
    Bath eka jathiyak ekka kanna mona hingannekda ban umba.

    Kalin threads wala talks dunna neda wishma lokay YT eken achara hambenawa, mechara hambenawa kiyala? ehanm itin wiyadam karan kaapan wesige putho 🥴

    Umba nondi wewi mekama lagina ekey penawa kochara loss jiwithayakda kiyala.

    ammawa geta ganin ikmanata nathan umba wage tama ponnayekwa wadai 🤭 🤭
    මූ ඔය හම්බ කරන සල්ලි දාලා එන්න එන්න දිග වැඩි සල්ලි කොල හොයනව ඇති. :lol: සල්ලි තියෙන්නෙ පයියෙ දිග මනින්න කියලා හිතාන නෙ ඉන්නෙ.
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Ane huke nannaaane kiwwalu 😂 Ponzila ta virtual GF kenekuth innawada.

    Ado account number eka daapan, $2 dannam. Me dawas wala elawalu ganan adui. Eken ganin.

    LKR danna baa, issarahata godak demad wenna thiyana currency ekak Ponzilla cir ge arthika wishleshana walata anuwa 😅
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    දබල නම් මාත් පට්ටම ආස කෑමක්. උයල රතු මිරිස් කරල් දෙකක් දාල කැකුළු බත් එක්ක නියමයි. කරවල හොදිත් තිබ්බ නම් හරි. වෙන පිඟානක් ගනින් යකෝ ඔ්ක නිකන් වාහනේක hubcap wheel cover එකක් වගේ. :lol: කාපන් දබල කෑවම හොඳට බඩු ගහන්න ශක්තිය ලැබෙනවා.
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    Ane huke nannaaane kiwwalu 😂 Ponzila ta virtual GF kenekuth innawada.

    Ado account number eka daapan, $2 dannam. Me dawas wala elawalu ganan adui. Eken ganin.

    LKR danna baa, issarahata godak demad wenna thiyana currency ekak Ponzilla cir ge arthika wishleshana walata anuwa 😅
    GF කියන්නෙ ඉතින් open relationship තමයි. මම කිව්වනෙ, එයා A/L කරනකල් මාත් නිදහසේ ඉන්නවා. ඊට පස්සෙ එයාට commit වෙනවා.

    දානවා දානවා උඹත් උඩ පැන පැන කියෙව්වට ඉතින් අතේ සතේ නැති එකෙක්නෙ බං. දාහන්කො බලන්න පුළුවන් නම්. මෙන්න account එක. කට විතරයි ඉතින්. දැන් ශේප් වෙලා පලයන් රුපියල් නෑ කියල. ඩොලර් දැම්මත් රුපියල් වෙලා එනවා එහෙම අවුලක් නෑ. 🤣🤣

    8011 239 815
    I U M Gamage
    Commercial Bank

    Dambalayi bathui kanne kohomada ban?

    Oita wada hodai sambolayi bathui kewanam. Wiyadamath adui.
    ලබ්බ තමයි. යකෝ පොල් ගෙඩියක් රුපියල් 100 වගේ වෙනවා. සම්බෝලයක් හදන්න පොල්වගටම රු. 50 ක් යනවනෙ. මේ දඹල ටිකට ගියේ රුපියල් 10 යි.

    අනික මොකද කන්න බැරි? මට නම් රසයි ඉතින්. 😊
    ------ Post added on Mar 12, 2023 at 9:38 AM

    මු දාන ටිකක් හොඳ කෑම එකත් ඔහොම නම්. හිතාගනින්කෝ අනිත් ඒවා ගැන :no:
    ඔව් ඉතින් හිතා ගනින්. මට අවුලක් නෑ. බොරුවට අඬ බෙර ගහල posh කියල පෙන්නන්න ඕන නෑනෙ. මම කන්නෙ මෙහෙම. 😊
    ------ Post added on Mar 12, 2023 at 9:39 AM
     
    Last edited: