තොපි ටික මෝරලා කිව්වට හොඳට තියෙනවානෙ යකෝ. GF කිව්ව විදිහට ටිකක් ලොකුවට කපලා, අල ගෙඩියකුයි, හාල් මැස්සොයි දාලා තෙල් දාලා, පස්සෙ පොල් කිරිත් දාලා හැදුවා. හොඳට අාවා බං. වෙන එකක් තියා අද බිත්තරයක්වත් හැදුවෙ නෑ. මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. පට්ටම රසයි. 
තව දඹල බාගයක් විතර ඉතිරියිත් එක්ක. නිකමට හිතපන්කො අද කාලෙ කඩ කෑමවල ගාණෙ හැටියට රුපියල් 10 කට (දාපු අනික්වත් එක්ක ඔක්කොම 50 විතර) මෙහෙම රසවත්, ගුණවත් curry එකක් හදා ගන්න පුළුවන්ද කියලා. රුපියල් 40 කට ගෙනාව දඹල 500g න් බාගයක් විතර හදලා, එ‍්කෙනුත් බාගයක් තමයි මේ බෙදලා තියෙන්නෙ.
මීට පස්සෙ වැඩිපුර දඹල කන්න ඕන. පට්ට රසයි.