GF ta denna deyak na ban :(

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    කෙල්ලො සාමාන්‍යයෙන් ඔය teddy bears ලට එහෙම ආසයි නේද බන්. කෙල්ලගෙ ගෙදරින් දන්නවනම් උඹට පුලුවන් පත සයිස් එකෙක් ඇරන් දෙන්න. නැත්තන් අර කලින් එකෙක් කිව්ව වගේ උඔල දෙන්නගෙ photo 1k pencil art 1k දාලා හදල දියන්.:P:P
     

    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    පුංචි වල්ලපට්ට පැලයක් හොයල දියන් පුතෝ...
    විහිළුවට කිව්වෙ.....
    කියවන්න හොඳ පොතක් හරි උඹල දෙන්නගෙ ආගම සංකේතවත් වෙන දෙයක් හරි දියන්....
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Money thibunath nathath othanadi prashnayak naha mage adahasa.
    awashya de umba love kiyala aththatama therena deyak.
    umbage ath deken karanna puluwannam watinakama wadie.
    salli deela karana dewal wala agayak thiyey eth eeta wada deyak umbata kalpana karala
    karanna puluwannam watinawa. podi mahansiyak wenna time eka aragena.
    umbage kellane ;)
     
    • Like
    Reactions: Captain NALI