Ghost CMS එකේ වැඩ දාන මිතුරෝ

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Ghost CMS එක යූස් කරන එළකිරි රයිඩර්ස්ලා කවුද ඉන්නේ?
    10101100.PNG
     
    • Love
    Reactions: Nidarshana_k

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Ghost එකෙන් වැල සයිට් ගහන්න කල්පනාව නේ?
    https://elakiri.com/threads/is-running-an-adult-tube-illegal.2128807/
    ඒක කරන්න අමාරුයි බන්. ගැහුවොත් සුපිරි. නමුත් මම ඒක අල්ලලා දැම්මා.
    ආගමට අනුව කරන්න හිතෙන්නෑ බන්.

    Ghost එකෙන් වැල සයිට් ගහන්න කල්පනාව නේ?
    https://elakiri.com/threads/is-running-an-adult-tube-illegal.2128807/
    ඒක කරන්න අමාරුයි බන්. ගැහුවොත් සුපිරි. නමුත් මම ඒක අල්ලලා දැම්මා. ආගම අනුව හොද වැඩක් න්
    Ghost founder is srilankan and he has blue tick
    Who?
    මොකක්ද බන් මේ . Porn site එකක් ද
    ගෝස්ට් කියන්නේ සරලව ගත්තොත් wordpress වගේ CMS එකක්. හැබැයි wordpress වලට වඩා 100x විතර ස්පීඩ්. ටිකක් එක්ස්පෙන්සිව් වැඩේ. ට්‍රයි කරලා බලන්න පට්ට.
    ------ Post added on Nov 2, 2023 at 7:00 AM
     
    Last edited: