Ghost Recon Wildlands Offline ප්ලේ කරන්න

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Ghost Recon Wildlands Offline ප්ලේ කරන්න

    මචන්ලා Ghost Recon Wildlands එක ගන්න කියල බැලුවේ. හැබැයි Offline ප්ලේ කරන විදිහට Local dealer කෙනෙක්ගෙන්. එය කියනවා TeamViewer එකෙන් මගේ PC එකට ලොග් වෙලා Activate කරලා දෙනවා කියලා. එහෙම Log උනාම අපේ files වලට එයට access වෙන්න පුලුවන්ද මචන්ලා ? මගේ details ගන්න පුලුවන්ද ?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මන් නං දැකලා නෑ TeamViewer එකෙන් අපිට පේන්නේ නැතුව remote access ගන්නවා.. ලොග් උනොත් මවුස් පොයින්ට් එක වැඩ කරනවා , වැඩ කරන සේරම පේනවා.. ෆයිල් එකක් කොපි කරගත්තත් , කරන්න ගියත් උබට පේනවා.. පෙන්නනවා.. හැබැයි එක පාරක් කනෙක්ට් උනොත් ආයේ ඒ ලෝගින්ස් වලින් ලොග් වෙන්න පුළුවන්.. ( ID එකයි Password එකයි චේන්ජ් නොවී තිබ්බොත් ) කොහොම ලොග් උනත් ලොග් උනා කියන එක සයිඩ් එකේ පෙන්නනවා..

    teamviewer10-filebox-dropbox-etc.png

    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    team viewer eken karana de umbatath penawa. oke karanne uplay walata uge username pass dala install karala dena eka. so ita eha deyak karoth ahuwenawane.

    mona wage details genada baya :nerd:
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    මන් නං දැකලා නෑ TeamViewer එකෙන් අපිට පේන්නේ නැතුව remote access ගන්නවා.. ලොග් උනොත් මවුස් පොයින්ට් එක වැඩ කරනවා , වැඩ කරන සේරම පේනවා.. ෆයිල් එකක් කොපි කරගත්තත් , කරන්න ගියත් උබට පේනවා.. පෙන්නනවා.. හැබැයි එක පාරක් කනෙක්ට් උනොත් ආයේ ඒ ලෝගින්ස් වලින් ලොග් වෙන්න පුළුවන්.. ( ID එකයි Password එකයි චේන්ජ් නොවී තිබ්බොත් ) කොහොම ලොග් උනත් ලොග් උනා කියන එක සයිඩ් එකේ පෙන්නනවා..

    teamviewer10-filebox-dropbox-etc.png

    :yes::yes:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    karana de penawa ubata. mat romb raider eka oya widiyata active kara. un karane buy karapu username ekai password ekai ube ekata dala offline danawa uplay eka. uba hadisiyewat offline off karot kela wenawa man dana taramin.

    game eka active karagatata pase team viewer ain karala dapan baya nam.