The Ultimate Guide To Spotify

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,300
    2,893
    113
    මගේ phone එකේ නම් mp3 සිංදුවකට කියල තියෙන්නේ ringtone එක විතරයි බන්. මං phone එක මාරු කලත් ringtone එක මාරු කරන්නේ නැහැ . ඒක ඒ ඒ phone එකට දාගන්නවා :lol:
    Mkkda ooi echchara watina ringtone eka? Dapanko apitath ahanna balanna
     
    • Haha
    Reactions: Aki992

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Mkkda ooi echchara watina ringtone eka? Dapanko apitath ahanna balanna
    RetroRingtones kiyala Google search karanna :) මට නම් ඔය සිංදු අනම් මනම් ringtones වලට සෙට් වෙන්නෙම නෑ. ඔය වගේ tone එකක් තමයි හරියන්නේ. අනික ඕවා මොන traffic එකේ හිටියත් ඇහෙනව.

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290
    Nodanna unta damme bn..
    Uba danann hityata hamadema
    Spotify kiyanne mokkda kiylawath dann nathi Sahenna innawa...

    Ubala wage unn nisa thama kiriye dn thread watenne naththe.. 😐

    Bump ekk denna ekekk na..
    Rep system ekk hariyata na..
    + Ubala wage unn....

    Photos upload karala link dala type kara kara thread danna kasiilalk na apitath.. wada nathuwa ta neme mewa danne..
    Thanks for the simple explanation.

    100% I back your comment here.
    " මෙච්චර අඩුවට දෙද්දී mod apps භාවිතා කර හොර වැඩ කරන්න එපා. එකෙන් වෙන්නේ මේ වගේ services ආයේ ලංකාවට දෙන්නේ නැති එක."
     
    • Love
    Reactions: Aki992

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Ah...Tfs
    Was wondering why I couldn’t play without shuffling. I think they disabled it a few days back after the launch.
     
    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    අපි කතා කරන්නේ මේ ත්‍රෙඩ් එකේ මේ අලුතෙන් ලංකාවට හඳුන්වා දුන්න Spotify ගැන.

    දැනට ලෝකයේ මිනිස්සු වැඩියෙන්ම සිංදු අහන්න පාවිච්චි කරන්න music platform එක තමා spotify. ආසන්න වශයෙන් 2020 මුල් කාර්තුවේ active යූසර්ස්ලා මිලියන 286 ක් ඉදලා තියෙනවා.

    RcAlBnx_d.webp

    ඔයාලට පේනවා ඇති මේ ප්‍රස්ථාරයෙන් spotify කොච්චර ලෝකයෙහි ජනප්‍රිය ද කියලා

    ඇයි spotify මෙච්චර ජනප්‍රිය වෙන්නේ ?. download කරලා සිංදුව අහන්න බැරිද?
    අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න අවසානයේ මේ thread එකේ.

    Spotify එකට සිටින ප්‍රධානම තරඟ කාරයො වන්නේ.
    Tidal , Apple music, Google play music (Youtube music) , deezer වගේ.

    මේ සර්විස් හැම එකම බොහෝ දුරට සමානයි. Tidal හැර. එහි විශේෂත්වය වන්නේ quality අඩු නොකරම සිංදුව ඇසීමට අවස්ථාව ලබා දීමයි. නමුත් එහිදී හොඳ data connection එකක් අවශ්‍ය වන අතර. ඉතා ඉහළ data ප්‍රමාණයක් ද පරිභෝජනය කරයි. එම නිසා සාමාන්‍යයෙන් සින්දු අහන පුද්ගලයෙක්ට එය ගැලපේන්නේ නෑ.

    Spotify මේ හැම service එක්කට වඩා ජනප්‍රිය වන්න ප්‍රධානම හේතුව වන්නේ. එහි machine learning සහ artificial intelligence algorithms භාවිතා කර වඩාත් personalized experience එකක් ලබා දීමයි.

    තව හැම platform එක්කම වගේ සින්දු අහන්න පහසුකමත් spotify ලබා දෙනවා.

    9yhtOkj_d.webp

    එසේම මෙහි spotify free භාවිතා කිරීමට ද අවස්ථාව ලබා දී තියෙනවා.

    එහිදී limitaion කීපයක් තියෙනවා.

    Free එකේදි

    • Shuffle mode only - Mobile phones walata
    • Bitrate එක අඩුයි -
      • ෆ්‍රී එකේ - 96- 160 Kbps
      • Premium - 320 Kbps දක්වා යන්න පුළුවන්.
    • එසේම offline ඇසීමට හැකියාවද ෆ්‍රී අයට නෑ.
    • එසේම අපේ තියෙන සින්දු upload කරලා අහන්නත් බෑ.
    • සින්දු අහද්දි පැයකට skip කරන්න පුළුවන් 6 යි.
    • සහ advertisements යනව

    ලංකාවට ගණන්ද ලංකාවේ විදිහට ඉතාම අඩු කරල තියෙන්නෙ.

    • Individual - 529 LKR
      • තනි පුද්ගලයෙකුට භාවිතා කරන්න පුළුවන්.
    • Duo - 679 LKR
      • මේ දෙදෙනෙකුට භාවිතා කළ හැකි. එක ගෙදර ඉන්න අයට කියලා කියන්නේ නම්. එහෙම ගැටලුවක් වෙන්නැහැ එකම ඇඩ්‍රස් එක දෙනවනං. එක්කෙනෙක්ට 340 lkr වගේ තමා වැටෙන්නේ.
    • Family - 849 LKR
      • මෙය 6 දෙනකුට පමණ භාවිතා කළ හැකි. එකම ඇඩ්‍රස් එක දෙනකං ගැටළුවක් වෙන්නේ නෑ. (රටවල් මාරු කරන්න එපා) එතකොට එක්කෙනෙක්ට වැටෙන්නේ 142 lkr වගේ ගානක්.
    • Student - 265 LKR
      • මෙය ලබාගැනීමට නම් ඔබට uni ඊමේල් එකක් සහ ඩොකියුමන්ට් (id එක ඇතුළුව) මාස තුනක ගත්ත ඒවා submit කරලා... Student කියලා තහවුරු කරන්න වෙනවා.

    මෙච්චර අඩුවට දෙද්දී mod apps භාවිතා කර හොර වැඩ කරන්න එපා. එකෙන් වෙන්නේ මේ වගේ services ආයේ ලංකාවට දෙන්නේ නැති එක.

    හරි දැන්.. බලමු.. මේකේ interface එක.

    dYdRDeD.png

    Home- මෙහි තියෙන්නේ ඔයාට spotify එකෙන් suggest කරන playlists. සහ artist radios (මේවා එන්න ටික දවසක් track හොයල අහන්න ඕනි එතකොට spotify තෙරුන් ගන්නවා කැමති or අකැමති ඒවා ..

    70PNXoI.png

    Search - මෙහි සින්දු genres Top charts එම තියෙනවා . සහ search කර play කරන්න පුළුවන් (හැබයි mobile app එකේදී එහෙම free අයට single tracks play කරන්න බෑ .Desktop apps වල පුළුවන් free අයටත් )

    P0PKq1h.png

    Library - මේකේ ඔයාල like කරන tracks ,playlist save වෙනවා.

    9gHzddW.png

    මෙහෙම් heart එකක් දාල වෙන වෙනම tracks සහ playlists තමන්ගේ library එකට save කරන්න පුළුවන්.

    fCydrJD.png
    XAxC4sx.png

    ඕනිම සින්දුවක් play වෙද්දී spotify connect click කරලා play වන device එක මාරු කරන්න පුළුවන්
    හිතන්න desktop එකෙන් play වෙන්නේ කියල .. එතකොට ඔයාට පුළුවන් mobile app එක media remote එකක් වගේ use කරන්න
    volume පවා අඩු වැඩි කරන්න පුළුවන් සහ premium අයට පුළුවන් සේනිකව desktop එකේන mobile එකට මාරු වෙන්න

    එහෙත් මෙම පහසුකම් ලැබෙන්නේ premium අයට විතරයි . හැබයි desktop app එකෙන් log උනාම free අයටත් ඒ app එකෙන් මේ පහසුමක බාවිතා කරන්න පුළුවන්

    ps : මම free account ලොග්වෙලා මේ පෙන්නුවේ පොදුවේ හැමෝටම තෙරුන් ගන්න පුළුවන් වෙන්න ...

    https://elakiri.com/threads/spotify-playlists.1978170/

    මේ thread එකට ඔයාල හදන or අහන playlists දන්න.

    පුළුවන් තරම් moded apps use නොකර family එකකට සෙට් වෙලා හරි premium ගන්න
    අපේ රටේ artist ලාටත් ගානක් යන්න...

    තව අඩුපාඩු ... features ඔයාල දන්න මේකම දාන්න ..
    mn kollekgen gatta 1900k deela 1 year subscription ekak.ehema package nane.kohomadha un ehema ganne🙄🙄
     
    me bn mn songs 20 wage heart eka touch kerela library ekata daagena ewa damma create karapu playlist ekakata.eken mama okkoma tika download kera gatta.offline ahanna puluwn eka nisa.mata dana ganna ona.mama songs online play wenna quality eka dala tiyenne automatic kiyana eka.e unata download ekata daala tiyenne very high quality ekata.etakota mn download keraddi enne very high quality eke songs neda?
    BE81DFD2-A2CA-421E-ADB1-DE19F8210A54.jpeg
    8646A4B7-268F-4B14-B787-451421638DAC.jpeg
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    me bn mn songs 20 wage heart eka touch kerela library ekata daagena ewa damma create karapu playlist ekakata.eken mama okkoma tika download kera gatta.offline ahanna puluwn eka nisa.mata dana ganna ona.mama songs online play wenna quality eka dala tiyenne automatic kiyana eka.e unata download ekata daala tiyenne very high quality ekata.etakota mn download keraddi enne very high quality eke songs neda?View attachment 115475View attachment 115476
    Yahh... Download wenne 320 ( very high)

    mn kollekgen gatta 1900k deela 1 year subscription ekak.ehema package nane.kohomadha un ehema ganne🙄🙄
    Family ekk gaththa nm 6 k set karagena
    Ekenkkta awruddata ma 1600 gankk ne watenne

    E kolla labekuth thuyena mata hithenne 😏
    ------ Post added on Mar 6, 2021 at 6:21 PM
     
    ZionSL

    Member
    Nov 12, 2020
    15
    3
    3
    Family account ekata set wenna kamati aya innawada

    Family account ekata set wenna kamati aya innawada
    ------ Post added on Mar 16, 2021 at 2:56 PM
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    දැන් අවුරුදු 2ක් ම student එකට apply කරල ගන්න පුලුවන් උනා. උපරිම අවුරුදු 4ක්ද කොහෙද ගන්න පුලුවන් student එක. කොහොමහරි ගන්න ඕනා. 😅