giffgaff sim ....... ???

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    giffgaff සිම් ඒකක් ගෙන්න ගත්තා. activate කළා. Number ඒකත් ලැබුණා‍. package ඒකකට නොගිහින් payment ඒකකුත් කළා. තවමත් ඒකෙන් call ගන්න බැහැ. ඒ අැයි?

    ගත්තෙ දවසකට කලින්.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mamath genawa, tama active karaganna hambune ne. cs ekata msg ekak dala balapan
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    මමත් ඕඩර් කලා. කරල පැකින් කඩලා කබඩ් එකට දැම්මා. ඇක්ටිව් වෙලාද දන්නෙ නෑ.