GIFT - Birth Day

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හාමිනේ ගෙ උපන්දිනේ ලඟ එනවා... මම හිතුවෙ ඇපල් ෆෝන් එකක් අරන් දෙන්න කියලා... ඊට වඩා හොද සහ වටින ගිෆ්ට් ගැන අයිඩියා එකක් දෙන්න කෝ...ඇපල් එකක් ගන්නවා නම් ගන්න හොද ෆෝන් එක මොකද්ද කොහෙන්ද ? කලින් යූස් කරපු ෆෝන් එක බිම වැටිලා කැඩිලම ගියා,, දැන් බොහොම පොඩි එකක් යූස් කරන්නෙ...
     
    • Like
    Reactions: Executer

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පොඩි එකකින් පටන් ගනින් ලොකු සීන් නැතුව. නැත්තන් තව අවුරුදු දෙකතුනකින් උබට දෙන්න වෙන්නේ බෙන්ස් එකක් / ප්‍රයිවට් ජෙට් එකක් වගේ එකක්. :baffled::baffled::baffled::baffled:

    එහෙමත්ම නැත්තන් දැන් ඇපල් දීලා ඊටපස්සේ 5000 වගෙ එකක් අරන්දුන්නොත් තව අවුරුදු දෙක තුනකින් කියයි මුලදි ඇපල් දැන් පැපොල් කියලා :lol::lol::lol::lol:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පොඩි එකකින් පටන් ගනින් ලොකු සීන් නැතුව. නැත්තන් තව අවුරුදු දෙකතුනකින් උබට දෙන්න වෙන්නේ බෙන්ස් එකක් / ප්‍රයිවට් ජෙට් එකක් වගේ එකක්. :baffled::baffled::baffled::baffled:

    එහෙමත්ම නැත්තන් දැන් ඇපල් දීලා ඊටපස්සේ 5000 වගෙ එකක් අරන්දුන්නොත් තව අවුරුදු දෙක තුනකින් කියයි මුලදි ඇපල් දැන් පැපොල් කියලා :lol::lol::lol::lol:

    uta salli thiyenawada kiyala uba dannawada? loku company ekak thiyenawada danne nene uge thaththata.. :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Underground

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    පොඩි එකකින් පටන් ගනින් ලොකු සීන් නැතුව. නැත්තන් තව අවුරුදු දෙකතුනකින් උබට දෙන්න වෙන්නේ බෙන්ස් එකක් / ප්‍රයිවට් ජෙට් එකක් වගේ එකක්. :baffled::baffled::baffled::baffled:

    එහෙමත්ම නැත්තන් දැන් ඇපල් දීලා ඊටපස්සේ 5000 වගෙ එකක් අරන්දුන්නොත් තව අවුරුදු දෙක තුනකින් කියයි මුලදි ඇපල් දැන් පැපොල් කියලා :lol::lol::lol::lol:

    :lol:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    uta salli thiyenawada kiyala uba dannawada? loku company ekak thiyenawada danne nene uge thaththata.. :lol::lol::lol::lol::lol::lol:

    මොන කෙරුමා උනත් ඔය තියරියෙන් ගියොත් උපරිම බර්ත් ඩේ 3යි ඇයි ඊට පස්සේ එක්කො පොඩි තැග්ගක් දීලා බලුවෙනවා. නැත්තන් කෙල්ල වෙන අතක් බලාගන්නවා. :lol::lol:

    මේවා සිරාවට ගන්න එපා. එත් නොසලකා ඉන්නත් එපා .කෙල්ලව සතුටින් තියපන්..

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    පොඩි එකකින් පටන් ගනින් ලොකු සීන් නැතුව. නැත්තන් තව අවුරුදු දෙකතුනකින් උබට දෙන්න වෙන්නේ බෙන්ස් එකක් / ප්‍රයිවට් ජෙට් එකක් වගේ එකක්. :baffled::baffled::baffled::baffled:

    එහෙමත්ම නැත්තන් දැන් ඇපල් දීලා ඊටපස්සේ 5000 වගෙ එකක් අරන්දුන්නොත් තව අවුරුදු දෙක තුනකින් කියයි මුලදි ඇපල් දැන් පැපොල් කියලා :lol::lol::lol::lol:

    :lol::lol:

    මේවා සිරාවට ගන්න එපා. එත් නොසලකා ඉන්නත් එපා .කෙල්ලව සතුටින් තියපන්.. :yes::yes:
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    මොන කෙරුමා උනත් ඔය තියරියෙන් ගියොත් උපරිම බර්ත් ඩේ 3යි ඇයි ඊට පස්සේ එක්කො පොඩි තැග්ගක් දීලා බලුවෙනවා. නැත්තන් කෙල්ල වෙන අතක් බලාගන්නවා. :lol::lol:

    මේවා සිරාවට ගන්න එපා. එත් නොසලකා ඉන්නත් එපා .කෙල්ලව සතුටින් තියපන්..

    කවදාවත් ඉල්ලලා නෑ... හැබැයි ආසාවෙන් ඉන්නවා කියලා දන්නවා... කවුරුත් ආසයි නේ ඔය වගේ දේවල් වලට.. ඒක නිසා බැලුවෙ... වෙන මොනාද හොද අයිඩියා ?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කවදාවත් ඉල්ලලා නෑ... හැබැයි ආසාවෙන් ඉන්නවා කියලා දන්නවා... කවුරුත් ආසයි නේ ඔය වගේ දේවල් වලට.. ඒක නිසා බැලුවෙ... වෙන මොනාද හොද අයිඩියා ?

    මම දන්නේ නැහැ එයාගේ චොයිස් හැබැයි ඇපල් ගන්න මුදලෙන් 1/10 හෝ 2/10 විදම් කරලා ලස්සන පෙන්ඩන්ට් එකක් අරන් දීපන් .අවුට්ඩෙටඩ් වෙන්නෙත් නැහැ. ජීවිත කාලෙම ලග තියාගනී.

    අනික දෙන්නා ඩිනර් අවුට් එකකට ලස්සන තැනකට පලයන්. නිවී හැනහිල්ලේ කෑම ටිකක් කාලා , :love::Dතෑග්ගත් දීලා , ඔලුව අතගාලා මූනට කිස් එකකුත් දීලා ගෙදර ඇවිත් චූ කරලා නිදා ගනින්:rofl:. උබට හොදට නින්ද යයි.