pixel ganna epa, math 7 ekak use kare, signal issue eka ehema thibba, tikak barath wadi, samsung s series eken ekak ganna android yanawanam, nathnam apple ekak ganna e budget eken
Model number eken kohomada bn hoyaganne version eka?Eka model number eken hoyanna puluwan
ඇත්තටම මට දැන් Google Pixel එකක් ගන්න පිස්සුවක් හැදිලා තියෙන්නෙ. සැම්සුන් රෙඩ්මි HTC යූස් කරා සෑහෙන කාලයක්.. අදටත් මගේ ෆේවරිට්ම ෆෝන් එක HTC. ඒත් ලංකාවට එන්නෙ රීජනල් ෆෝන් නෙ. කොහොම හරි පික්සල් එකක් ගන්න ඕන.. @Solo Rider තැන්ක් යූ.. තව මොනව හරි තියනව නම් මේක ගැන.. නෙගටිව් කමන්ට්ස් උනත් කමක් නැහැ.. දාන්න..
යූස් කරනවද කලාද ?
------ Post added on Mar 26, 2024 at 1:31 PM
SOLO kohenda gatte ? koheda honda POT eka ?
ඇත්තටම මට දැන් Google Pixel එකක් ගන්න පිස්සුවක් හැදිලා තියෙන්නෙ. සැම්සුන් රෙඩ්මි HTC යූස් කරා සෑහෙන කාලයක්.. අදටත් මගේ ෆේවරිට්ම ෆෝන් එක HTC. ඒත් ලංකාවට එන්නෙ රීජනල් ෆෝන් නෙ. කොහොම හරි පික්සල් එකක් ගන්න ඕන.. @Solo Rider තැන්ක් යූ.. තව මොනව හරි තියනව නම් මේක ගැන.. නෙගටිව් කමන්ට්ස් උනත් කමක් නැහැ.. දාන්න..
යූස් කරනවද කලාද ?
------ Post added on Mar 26, 2024 at 1:31 PM
Mn use karanne pixel 7 ekak. So far ehema loku awulk kiyanna naha...
Oya kiyana signal issues nam mata notice wela naha. Mn dual sim use karano. (Physical mobitel sim and Dialog esim). Mn wada karana tana ehema always mobile data on karagena inne... Ehema signal issue ekak notice wela na.
Samanyen mobile data walin issue ekak natuwa ek eno, insta reels balano, twitch eke 1080p videos stream karano ...
Heating issue eka nam tikak tiyano... Na kiyanna, Daily usual wada tika ehema karaddi heating issue ekak Enna, habai yt eke 4k video ekak ehema tika welawak stream karaddi phone ekak heat weno. Habai ehema heat una kiyala mata performance drop ekak nam notice wela na.
Gaming gana nam I have no idea, mn meke games gahalama na... Mn ahala tiyana widihata games gahanna nam pixel sawuttui
Pixel 7 eke battery ekat ehema loku awulk naha. Ude 6:30 ta wage gedarin yano 90 - 100 % th atara charge karagena, aye ra gedara enakota 20 - 25% k wage iturui. (Mage always mobile data on wela tiyenne).
Mn me phone eka gatte godak ma software updates ikmanta ena nisai, cam eka nisai.
Overall nam itin ehema kiyanna waraddak na.
Aluten pixel ekak ganno nam mn nam kiyanne 8 hari 8 pro hari ganna kiyala (8a ekat May waladi da koheda release weno). 7 ekat awulk naha habai Dan eka tikak paranai.
Mata matak una tika tama me damme, tawa monahari tibbot ahapn.
Model number eken kohomada bn hoyaganne version eka?
------ Post added on Mar 26, 2024 at 3:24 PM
මටනම් සෙට්ම නැති ෆෝන් එකක් මෙලෝ රහක් නැහැ
Pixel ekak gaththada?මම හිතාගෙන ඉන්නවා ගූගල් පික්සල් ප්‍රො 7 හරි ගූගල් පික්සල් 8 එක හරි ගන්න. 8 ප්‍රෝ එක ගන්න නම් බජට් එක මදි. මේ දෙකෙන්
1) මොකද්ද හොද ෆෝන් එක
2) පාවිච්චි කරන අය ඉන්නව නම් තමන්ගෙ එක්ස්පීරියන්ස් එක මොකද්ද
3) පික්සල් ගන්න එපා කියලා කියනව නම් ඇයි
4) රත් වෙනවා අසීමිත ලෙස කියනව. ඇත්තක් තියෙද
5) මට ඇත්තටම අවශ්‍යතාවය හොද කැමරා ෆෝන් එකක්.
7) ඇපල් ඩිවයිස් එකක් එක්ක කම්පෙයාර් කලොත්, පික්සල් 7, පික්සල් 8 එකේ කැමරා කොලිටියට සමාන ඇපල් මොන ඩිවයිස් එකද
මෙන්න මේ විස්තර ටික ගැන අයිඩියා එකක් ඕන.. දැනට හිර වෙලා ඉන්නෙ ගන්නෙ නැතුව..