Gift Thread Help

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මෙ ලගදි ත්‍රෙඩ් එකක් තිබ්බා , කෙල්ලෙක් ට ගිෆිට් එකක් හැන්ඩ් මෙඩ් එකක් අතින් හදලා පින්දුර දලා එක එක පැති වලට ඇරෙන බොක්ස් එකක් වගෙ එකක් ඔයලා දෙන්න නැත් නම් එකේ නම හරි කියන්න ​
 

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මෙ ලගදි ත්‍රෙඩ් එකක් තිබ්බා , කෙල්ලෙක් ට ගිෆිට් එකක් හැන්ඩ් මෙඩ් එකක් අතින් හදලා පින්දුර දලා එක එක පැති වලට ඇරෙන බොක්ස් එකක් වගෙ එකක් ඔයලා දෙන්න නැත් නම් එකේ නම හරි කියන්න ​
    ලඟකදි ඉඳං උඹට හරියට පද ගලපගන්න බැරි අවුලක් තියනවා නේ?​
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ජොසී;19545405 said:
    ලඟකදි ඉඳං උඹට හරියට පද ගලපගන්න බැරි අවුලක් තියනවා නේ?​

    ඔව් බන් මට ෆෙක් එකවුන්ට් එකක් දිබ්බා නම් බඩු මාට්ටු හෙක් , සිංහල වලට කොල්ලට එ එකක් තියෙනවා බලපූ එවුන්ට ජාති ජාති පිං !​