Gift Thread Help

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මෙ ලගදි ත්‍රෙඩ් එකක් තිබ්බා , කෙල්ලෙක් ට ගිෆිට් එකක් හැන්ඩ් මෙඩ් එකක් අතින් හදලා පින්දුර දලා එක එක පැති වලට ඇරෙන බොක්ස් එකක් වගෙ එකක් ඔයලා දෙන්න නැත් නම් එකේ නම හරි කියන්න
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මෙ ලගදි ත්‍රෙඩ් එකක් තිබ්බා , කෙල්ලෙක් ට ගිෆිට් එකක් හැන්ඩ් මෙඩ් එකක් අතින් හදලා පින්දුර දලා එක එක පැති වලට ඇරෙන බොක්ස් එකක් වගෙ එකක් ඔයලා දෙන්න නැත් නම් එකේ නම හරි කියන්න
    ලඟකදි ඉඳං උඹට හරියට පද ගලපගන්න බැරි අවුලක් තියනවා නේ?​
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ජොසී;19545405 said:
    ලඟකදි ඉඳං උඹට හරියට පද ගලපගන්න බැරි අවුලක් තියනවා නේ?​

    ඔව් බන් මට ෆෙක් එකවුන්ට් එකක් දිබ්බා නම් බඩු මාට්ටු හෙක් , සිංහල වලට කොල්ලට එ එකක් තියෙනවා බලපූ එවුන්ට ජාති ජාති පිං !