Gigabyte GA-H110M-S2V-rev-1 motherboard එකකට core i5 7th gen & 4gb ram fix කරා.
OS-windows 8.1
වැඩ කරන කොට beep sound එනවා
එක පාරක් beep sound එකක් ආවා
එක පාරක් machine එක idle තියෙන කොට දිගටම වැදීගෙන තිබ්බා
mouse එක move කරාම හරිගියා.
ආයිත් සැරයක් idle තියෙනකොට සැරින් සැරේ beep sound වැදි වැදි තිබ්බා.
mouse එක move කරාම හරිගියා.
මේවායින් අදහස් වෙන්නේ මොනවද..
එකපාරක් machine එක restart කරලා processor heat එක බැලුවා ඒකත් normal 49

Last edited: