-- Gihan GTR met an accident --- Get wel soon Brother..

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    images
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    යාළුවනේ..
    :D ඔන්න මම ආයෙත් අපේ එළකිරියට ගොඩවැදුනා.. :D

    :( පසුගිය 2010-12-13 මම Accident වුනා කියලා ඔයාලා දන්නවා ඇතිනේ.. :(
    :baffled: ඔන්න ඉතින් මම Hospital එකේ ඉඳලා ගෙදර ආවා වුනාට අද තමයි එළකිරියට එන්න පුළුවන් වුනේ.. :baffled:

    තාමත් හරියටම සනීප නැතිවුනත් ඔයාලත් එක්ක චුට්ටක් කතා කරන්න තමයි මේ ආවේ..

    :rolleyes: මම දැක්කා අපේ Dreams001 මට ඉක්මන් සුවය පතලා Thread එකකුත් පටන් අරගෙන තිබ්බා.. :rolleyes:

    ඒක බැලුවම මට හිතට සතුටක් දැනුනා..
    මොකද එළකිරියේ මෙච්චරක් දෙනා මාව මතක් කරලා තිබුණු නිසා..

    Dreams001
    BC_Dilum
    anuru_1
    chamil32
    migaramk
    gceal
    dilrasan
    cj4ever
    gangst3r.93
    Chinthaka_tc
    maxxaa
    ufo218
    Malinga
    westpra
    dj gamaya
    leeka
    chamikawp
    h_abeysinghe
    Shanidush
    Gayashanrockz
    rockcity68
    Djwathila
    Anura8241
    Freezii
    Michael
    sujhansi
    suneth_cad
    Gayan88
    virajintel
    coolkasun
    walkernet
    shehan.r
    agresha
    WwW..lk
    ElaKomiya
    Welusumana
    Fire Eye
    rochel1977
    cspmaxx
    deezter
    wijendra
    inranasingha
    hapriyankara
    lasa.lasa
    Udith9
    MAXPAYNE1
    1118lakmalkumara
    thanuja.kumarasinghe
    buura
    humanoid
    dakshina555
    nadeendra
    ratedrkoman
    rooshan2008
    DAMER
    DedunuVideo
    amila_banks
    BarakOsama
    anrdeknyke
    ♥-Aurora-♥
    IveyStyle
    ela-kolla
    allenflying
    malkavi
    ruwanfer
    waparc
    issrox
    coollifestyle4u
    JAASBandara
    panchaz
    king_pandukabaya
    maxxan
    senarathna123
    mod goviya 123
    induru sanjeewa
    emil
    Nic
    hasithadevaka
    mawella
    Jack_Sparrow
    Rockey_ssr
    Evildoer
    amilapriyankara.dsc
    Hayao
    I dream
    BLACK MONEY
    dunreply
    northtech
    rowithmicro
    thicps
    thm14
    Maheshs
    sanddun
    Sherlock1950
    MuslimLankan
    thelaa rox
    rauxz
    Djtharindur
    Fix00
    shenl
    Gouken
    TSthush
    NPDJs
    sajith.iroshan
    DJANURADHA@mp3
    thilina91
    Hashan dis
    ac2000
    Octa HeliX
    sandhanuwan

    :love: ඔයාලා හැමදෙනාටම ගොඩාක් ස්තුතියි.. :love:

    තව සතියක් විතර යනකොට මට හිටපු තත්වයටම එන්න ලැබෙයි කියලා හිතෙනවා..

    :rolleyes: ඒවගේම පසුගිය දවස්වල තරමටම නැති වුනත් එළකිරියට ගොඩවදින්නත් මම එනවා.. :rolleyes:


    බොහොම සතුටුයි මචෝ..ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා