BRAINY

Active member
  • ඔබතුමාට බොහෝම ඉස්තූතියි, අද මගේ ත්‍රෙඩ් එකෙන් ඉබතුමාට කිසිදු හිත් වේදනාව නොවුනැයි කියා මම සිතමි

    අය්යෝ මොන පිස්සුද ? :rofl: කියන්න ඕන. දෙයක්..
    කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි. :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අය්යෝ මොන පිස්සුද ? :rofl: කියන්න ඕන. දෙයක්..
    කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි. :lol:

    ඒකයි මම පලවෙනි පොස්ට් එකේම දැම්මේ (එම මෙම්බර්ගේ නම මෙහි සදහන් නොකරන ලෙස මම කාරුනිකව ඉල්ලා සිටිමි, ඔහු කලේ ඔහුට ලැබුන පුවත පලකිරීම පමනයි, මෙමගින් ඔහුට කරුනාකර අපහාස නොකරන්න)

    අපි එකදෙයක් අද ඉගෙන ගත්ත, අපේ අය ප්‍රශ්නයකදී කාවවත් තනි කරන්නේ නැහැ කියන එක
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අය්යෝ මොන පිස්සුද ? :rofl: කියන්න ඕන. දෙයක්..
    කිසි වරදක් නැති මගෙ හිත මට විශ්වාසයි. :lol:

    උඹ කොන්ද පණ තියෙන මිනිහෙක් වීම ගැන මම නම් සතුටු වෙනව...:):)
     
    xnote

    Member
    Jun 20, 2009
    373
    5
    0
    2zi4uo7.jpg

    GihanFX