Gimbal එකක් හා ඩ්‍රෝන යානාවක් ඔනේ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    එලකිරි පොටෝ වීඩියො පික්කන්ගෙන් උදවු ඕනෙ..

    iphone 16 pro max එකට හරියටම ගැලපෙන gimbal සහකාරියක් නම් කර දෙන්න පුලුවන් ද? DJI Osmo mobile 7 හොදද?

    අනිත් එක භාවිතයට පහසු ඩ්‍රෝනා යානාවකුත් ඕනෙ වීඩියෝ කෑලි ටිකක් ගන්න
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    Phone එකේම stabilizer එක එනවා නේද?
    ඒක නම් එනව. මේක ගන්නෙ මාකටින් වැඩ වලට video ගන්න. ඒ ගානට built in එන එක ඇතිද මම දන්නෙ නෑනෙ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඒක නම් එනව. මේක ගන්නෙ මාකටින් වැඩ වලට video ගන්න. ඒ ගානට built in එන එක ඇතිද මම දන්නෙ නෑනෙ
    මදි වේවි එහෙනම්.
    මොකද stabilizer on කළාම video quality එක limited
     
    • Like
    Reactions: Tricle_Buwa

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    gimbal case eka bn apita wenama BlackMagic wage use karanawanam option limited wena eka. :dull: gimble eke app eke ena camera app eka set madi matanam.
     
    • Like
    Reactions: Tricle_Buwa

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    osmo pocket 3 wala ena cam eka iphone walata wada hondai..
    phone eka gimbal ekata gahanawata wada options godakuth labenawa..
     
    • Wow
    Reactions: Tricle_Buwa

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    osmo pocket 3 wala ena cam eka iphone walata wada hondai..
    phone eka gimbal ekata gahanawata wada options godakuth labenawa..
    ow. basic app use karana unta awulak ne. mata case eka une 1/120 Shutter eka tiyala, ISO 55 ta set karanna be unge app eke. Blackmagic eke witharai ehema puluwan. ethakota tracking ehema weda ne. dan DJI unge app ekata updates ehema awithda danne ne
     
    • Like
    Reactions: Tricle_Buwa