එලකිරි පොටෝ වීඩියො පික්කන්ගෙන් උදවු ඕනෙ..
iphone 16 pro max එකට හරියටම ගැලපෙන gimbal සහකාරියක් නම් කර දෙන්න පුලුවන් ද? DJI Osmo mobile 7 හොදද?
අනිත් එක භාවිතයට පහසු ඩ්‍රෝනා යානාවකුත් ඕනෙ වීඩියෝ කෑලි ටිකක් ගන්න

gimble eke app eke ena camera app eka set madi matanam.