ගිනි නිවන බටයින් ඉන්නවනේ airport aviation එකේ. ඒත් ගින්නක් හටගන්නෑනේ නිතරම. ගිනි නැති වෙලාවට එයාල නිකන්ද ඉන්නේ? නැත්නම් වෙන රාජකාරි පවරනවද?
දන්න තරමින් නිකන් තමයි ඉන්නේ. හුඟක් උන් කැමතී ඔය ජොබ් එකට යන්න.

වෙන වැඩක් ඇත්තෙම නැද්ද බන් ඒකියන්නේ?![]()
උන් නිකන් හිටියත් ගින්නක් ගත්ත වෙලාවට උන් නැතිව බොටයි මටයි බැනේ එක නිවන්න. එක මාර රිස්කි ජොබ් එකක් කියලා මම අහලා තියනවා...

