Giraya ( ගිරය )

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,485
    3,868
    113
    මම බලලා නැහැ ඕක. ඔක්කොම ටික තියනවනම් සුපිරි තමයි ........... :love2: 👌
    math danne na
    playlist eke nam okkoma tibuna
    ada dawase okkoma eka parin baluwa
     
    • Love
    Reactions: NRTG

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    837
    113
    In La Srinka
    අඩේ මේකේ වලව්වේ පුතාට ඉන්නේ කූඹියෝ එකේ රත්මල්දෙණිය කාරයනේ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මේක මරු නාට්ටිය. මේක මිට ඉස්සෙල්ලත් ටොරාන කාරය දාල තිබ්බනේ.. ආපහු අයින් කරලා දාලද?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මරු නාට්ටි බන් මේවා.
    ලුසි හාමි (ට්‍රිලීෂියා ගුණවර්ධන) කවදාවත් අමතක වෙන්නේ නැති චරිත බන්.

    1709635699056.png


    ඒ වගේම පීටර් අල්මේදා ඒ කාලේ කොහොමද නේද?

    1709635655192.png
     

    Attachments

    • 1709635673530.png
      1709635673530.png
      265.7 KB · Views: 50
    • Like
    Reactions: SanjayRocks

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,098
    4,107
    113
    you guys believe or not
    i was shocked after heard this as well
    it's claim that the ghost of "Tරිලීෂියා ගුණවර්ධන" was in hose after her death.

    (just what i've heard from several people)
     
    Last edited:
    • Wow
    Reactions: rockmon