sira kathawa ban...මචන් අනුන්ගේ හිතේ තියන දේ හරියට කියන්න බැහැ කාටවත් බන්. අනික හිත කියන දේ වෙනස් වෙන සුළුයි. උබ මොනවා කරත් එකනම් කරන්න බැරි වැඩක්. ඕනවට වඩා හිතන්න එපා. ආදරය කරපන්. හැබැයි ඕනවට වඩා විශ්වාස කරන්න එපා. කෙල්ලට වරදක් කියනවා නෙමේ. ගොඩක් හොද කෙල්ලොත් ඉන්නවා නරක කෙල්ලොත් ඉන්නවා. ගොඩක් විශ්වාශ කරලා ගොඩක් දුක් වෙනවට මම කැමති නැහැ උබ. අපි එක කල තියන නිසා එහෙම කියන්නේ . මේ ලෝකේ හරියට විශ්වාස කරන්න පුළුවන් දෙන්නා අම්මයි තාත්තයි විතරමයි කොල්ලෝ. එක මතක තියාගෙන හැම වැඩේම කරපන්.



rep++

api ahuwei owata
eyage yaluwek dammala eya mata ohoma kara. mama full athal eke e kellath ekka katha kara. mama dana gaththa meka eyage wadak thamai kiyala. eeta passe mama eyata e kella ewapu sms pennuwahama gani pupuranawa mata ithin full athal
mama eeta passe mage girlwa tharaha gassuwa mama tikak tikak maga ariya ammata siri eeta passe mama ara kellata yawapu okkoma sms meya mata forward karanawa hitu gala.




