මචං
මුලින් උබ counseling වලට යන්න පටන් ගනින්,
එතකොට උබට ඕ ප්‍රශ්න කතා කරන්න කෙනෙක් ඉන්නවා!
අපිට ප්‍රශ්න කතා කරන්න කවෘරු හරි ඕනි බන් (උත්තර නැතත් අහන් ඉන්න කෙනෙක් හරි ඕනි life එකට)
පස්සෙ උබ උබගේ දෙමව්පියෝ වෙනම පව්ලක් විදියට දකින්න පටන් ගනින්
ඒක මේ වගේ, 18 පස්සෙ උබ වෙනම පව්ලක් හදන්න පටන් අරන් ඉන්නෙ, කලින් පව්ල තමයි දෙමව්පියෝ! මන් දන්නවා උබ කලින් උබේ පව්ලට පට්ටම ආදරෙයි හරී! ඒක එහෙම්ම තිබුනාවෙ!
හරි දැන් උබේ පව්ල, උබයි වයිෆුයි උබෙ ළමයයි!
දැන් උබගේ රාජකාරිය තමයි උබේ අලුත් පව්ල (උබේ පව්ල ඉස්සරහට ගෙනියන එක)
දෙමව්පියෝ කියන්නෙ උබේ සපෝටිව් පව්ල විතරයි මෙතනදි, ඒ කියන්නෙ උබේ පව්ල දියුණුවට එයාලගෙන් positive දේවල් විතරක් ගනින්, negative නම් ඒ දේවල් අයින් කරපන්! ඒත් gratitude එක තියෙන්න ඕනි දෙමව්පියොන්ට, එහෙම කියලා එයාලා කියන හැමදේම කරන්න යන්නත් එපා!
මොකද දැන් උබේ පව්ල, ubai wife lamaya
දැන් wife ගැන හිතපන් පොඩ්ඩක්
වෙනම පව්ලක ඉපදිලා දැන් උබේ life mission එකේ, එක partner කෙනෙක් විදියට උබව විශ්වාස කරලා ඇවිත් ඉන්නෙ!
උබගේ වගකීම තමා wife protect කරන එක
(Mentally and physically )
Wife cheating කරන් නැත්තම උබට හම්බවෙලා ඉන්නෙ සුපිරිම wife කෙනෙක්!
(Cheating කරන wife ලා protect නෙවෙ divorce තමා, කරන්න ඕනි ඒකයී)
ඊට පස්සෙ උබෙ අඩුපාඩඩු පොඩ්ඩක් උබම හිතලා අඩු කරගනින්! එහෙම තියනවා කියලා උබටම හිතෙනවනම්!
දැන් උබේ අලුත් පව්ලේ සතුට focus කරලා වැඩ කරපන්!
උබට ජය
සුභ අලුත් අවුරුද්දක් !
Villa pro