nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    he machan uba 1st wena num ekakin call karala balapan....
    matath oya seen ekak giya....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹට කෙල්ලව ශුවර් නම්, උඹ තේරුමක් නෑතිව බය වෙන්න යන්න එපා..
    අනික මචන්.. සමහර විට වෑරදිලා ආව මෙසජ් එකක් වෙන්නත් බෑරි නෑ..
    අනික.. එන මෙස්සජ් එකේ නොම්බරේට කොල් එකක් දීලා බලන්න..
    එච්චරයි..