girl frnd ge birth day 1ta...

ebay0007

Member
Sep 18, 2009
615
19
0
kndy
yaluwane...:love:mage girl frnd ge birth d 1 next month
so mata eyawa surprise karanda one..
oyalage idias monawada
kohomada girl wa surprice karanda puluwan..


hoda gift 1k ..

plz guys and ladies..

oyalata godak sthuti

bs
 

ebay0007

Member
Sep 18, 2009
615
19
0
kndy
thankx yaluwe

thakx yaluwe,,
podu aulak thiyanawa
man ring 1k gatha..
but me para apiwa register karai
man hithan in ne eka edata eyata danna..

ehema hodai neda..
plzz
 

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    රිංග් එකක් දෙන්න එපා බං.... මම අහල තියන විදිහට රිංග් එකක් දුන්නම තරහ වෙනවලු. වලි වැඩි වෙනවලු. ඒ නිසා වෙන දෙයක් බලපං....:yes:
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    එයාව මතක හිටින ලස්සන තැනකට එක්කගෙන යන්න..ගිහින් ඔයා එයාට ගෙනාව තෑග්ග දෙන්න.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මචන් Birthday Gift for Girlfriend වගේ කීව‍්රඩ් එකකින් ගූග්ල් පාරක් දාලා ස්යිට් දෙක තුනක පොඩි රවුමක් දාලා බලපන් උඹට හොද idea එකක් සෙට් වෙයි,,,
     

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Api eyata thawa kollek hoyala demu. Night ekak gahala sathutin inna puluwan.

    mama unath kamathi udaw karanna. kamathinam PM karapan